නිරෝධායන ඇඳිරි නීතිය හොඳටම කරන යාපනය…

දිනසේන රතුගමගේ –

නිරෝධායන ඇදිරි නීතිය  යාපනය නගරය තුළ ඉතා මැනවින්    ක්‍රියාත්මක වන බව යාපනය පොලීසිය අද ( 22 ) පැවසීය.

යාපනය නගරය දැඩි පාලුවට ගොස් ඇති අතර නගරයේ ප්‍රධාන වීදි වල ගවයින් හා සුනඛයින් පමණක් සිටින බව ද පොලීසිය පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් පොලීසිය විසින්  නිරෝධායන ඇදිරි නීතිය කඩ කරණ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා ස්ථාන කීපයකම මාර්ග බාධක යොදා ඇති බව ද පොලීසිය සඳහන් කළේය.


Exit mobile version