පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතීය අපතේ නොයවන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඉල්ලීමක් කරයි.
“ කරුණාකරලා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ජීවිත ආරක්ෂා කරගන්න විනය පවත්වා ගන්න. අත්‍යාවශ්‍ය කාරණාවකට හැරුණු විට ගෙදරින් එළියට බහින්න එපා. ඇඳිරි නීති කාලය ඇතුළෙ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර අවභාවිත කරමින් තැන තැන ඇවිදින්න එපා. “
ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
කාර්යාලවලට සේවක සේවිකාවන් කැඳවීමේදීද අවශ්‍යම අය පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි ආයතන ප්රධානීන්නේ ඉල්ලා සිටින බවය.