බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු 04ම දුරකථන ඇමතුම් මග හැරලා… දැඩි සත්කාර ප්‍රතිකාර නැතිව ජයවර්ධනපුර රෝහළ තුළ දී වෛද්‍යවරයෙකුගේ මවක් මිය යයි!

by editor
දෙසැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 හදිසි රෝගී  හේතුවෙන් ඊයේ (26) රාත්‍රියේ  ශ්‍රී ජයවර්ධනපුර රෝහලට  ඇතුළත් කළ වියපත් මවක් දැඩි සත්කාර ඒකකයට යොමු කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරයෙක් ගෙන්වා ගත නොහැකි වීම හේතුවෙන් නිරපරාදේ මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ විදේශිය පදිංචිව සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ මවක් වීම ද විශේෂය.

රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරු 04 දෙකෙන් සිටිය ද ඔවුන්ගෙන් එක් අයෙක්වත් අදාල වස්ථාවේ දී රාජකාරිය සඳහා ගෙන්වා ගැනීමට නොහැකි වීම මේ නිරපරාද මරණයට හේතු වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ විමසීමට රෝහල් අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට ලංකාසර අවස්ථා කීපයක දී දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේය.

මේ ආකාරයෙන්ම මීට සතියකට ඉහත දී දරුවෙක් ද මිය ගොස් තිබුණේ ද විද්‍යාත්මක නොවන සැත්කම් සැලසුම සහ අවශ්‍ය මොහොතේ විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරයෙකුගේ සේවය නොලැබීම හේතුවෙන් බව කියැවිනි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

දරුවාගේ මරණය සිදුවන සැත්කම පවත්වාගෙන ගිය අවස්ථාවේ රාජකාරියේ රැඳී සිටිය යුතු නිර්වින්දන වෛද්‍යවරුන් සිවු දෙනාගෙන් දෙදෙනෙක් ඒ අවස්ථාවේත් රෝහල තුළ රැඳී සිට නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනවාරිය අවසන් වනවිට රාජ්‍ය ආයතන සඳහා කරන සියලුම ගෙවීම් ඩිජිටල් වේදිකාවක… මුදල් නෝට්ටුවලින් කරන ගෙවීම් කුණු මුල්ලට විසිවෙයි!

Next Post

සංචාරකයන් රැගත් යුරෝපියන් ගුවන් සමාගමුත් මත්තලින් දිවයිනට එයි.පළමු ගුවන් යානය මත්තලට සංචාරකයන් 180ක්සමග එයි.

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.