පාර්ලිමේන්තුවේ බහුතරය උරගා බැලෙන අවස්ථාවකට ඉඩ සලසමින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඡන්දකයට යෑමට අවස්ථාව සලසා සඳහා නම් දෙකක් යෝජනා වී ඇත.
විශේෂත්වය වන්නේ ආණ්ඩුව පාර්ශවයෙන් නමක් යෝජනා වී නොතිබුණු අවස්ථාවක ආණ්ඩුවේ ද සහාය ලබා දෙන බවට වූ එකඟත්වය ඇතිව රන්ජිත් සියඹලාපිටිය හිටපු නියෝජ්‍ය කථානායකවරයාගේ නම නිමල් සිරිපාල ද සිල්වා විසින් යෝජනා කිරීමය.
එම අවස්ථාවේ දී විපක්ෂයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉම්තියාස් බකීර් මාකර්ව යෝජනා කළේය.
ස්වල්ප මොහොතකින් චන්ද විමසීමක් සිදුකිරීමට නියමිතය.