අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැව ඉවරයි – වත්තල මීගමුව මුහුදු තීරයේ ජනතාව අනතුරක

by Lanka Sara Editor
මැයි 26, 2021
in පුවත්
express pearl ship
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ නැගුරම් ලා තිබියදී ගින්නට හසුවූ රසායන ද්‍රව්‍ය තොගයක් රැගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වනවිට සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙමින් පවතින අතර ගින්න පාලනය කිරීම අපහසු තත්ත්වයක් නිර්මාණය වි තිබේ. මේ වනවිට මෙම නැවේ ගබඩා කර තිබූ භාණ්ඩ සහ අපද්‍රව්‍ය වත්තල ප්‍රීතිපුර සිට මීගමුව කලපුවද ඉක්මවමින් වයඹ දිග මුහුදු තීරය දක්වා සේන්දු වී ඇති අතර මෙම ද්‍රව්‍ය රැගෙන ඇල්ලිමට විශාල වශයෙන් ජනතාව පැමිණෙන බව වාර්තා වේ. පවතින සංචරණ සීමා පිළිබඳව මෙන්ම වසංගත තත්ත්වය පිළිබඳව ද තැකීමකින් තොරව මෙසේ පැමිණෙන ජනතාව රසායන ද්‍රව්‍ය තැවරුණු මෙම භාණ්ඩ අතපත ගෑම ඉතා අනතුරු දායක බව එම භාණ්ඩ ඇල්ලීමට හෝ මුහුදු තීරය වෙත ළඟා වීමෙන් වළකින ලෙස සමුද්‍ර දූෂන මර්දන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

සිංගප්පූරු ධජය සහිත මෙම නෞකාවේ විශාල වශයෙන් නයිට්‍රික් අම්ලය, එතනෝල් ඇතුළු අහිතකර රසායන ද්‍රව්‍ය තොග පැවති එම කන්ටේනර් ගණනාවක් මුහුදට වැටී ඇති අතර තවත් ගණනාවක් පිළිස්සෙමින් පවතී. එම අනතුරේ අතුරුඵලයක් ලෙස මෙලෙස වයම දිග වෙරළ තීරයට පාවෙමින් පවතින අතර ජනතාව ඒවා රැගෙන යාම ඉතා අනතුරුදායක විය හැකි බව ට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය සඳහන් කරයි. පවතින වසංගත තත්ත්වය හමුවේ රෝහල් ධාරිතාවද ඉක්මවා ඇති පසුබිමක යම් අසනීප තත්ත්වයක් අත්විය හෝ සිදුවිය හැකි ප්‍රතිඵල අනපේක්ෂිත විය හැකි බව එම අධිකාරිය සඳහන් කරයි.

මේ වනවිට අදාළ මුහුදු තීරයේ වෙරළ කළු පැහැ ගැන්වී ඇති අතර මුහුදේ පෙණ සහිත තත්ත්වයක් මෙන්ම නැවේ විවිධ භාණ්ඩ පාවෙන බව නිරීක්සණය කළ හැකිව තිබේ. මෙම හානිය තවදුරටත් උත්සන්න වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර මෙයින් අපේ සමුද්‍ර කලාපයට සිදුව ඇති හානි පිළිබඳව අධයයනය කිරීම සඳහා මේ වනවිට ජාතික ජලජ සම්පත් නියෝජිතායතනය ඇතුළු ආයතන විශේෂඥයන්ගේන සැදි කමිටුවක් වැඩ කටයුත කරගෙන යන බවද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

මේ අතර මේ පිළිබඳව අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා මෑත කාලයේ ශ්‍රි ලංකාවට අයත් මුහුදේ සිදුවූ විශාල ප්‍රමාණයේ නාවික අනතුරු දෙකක් සිදුවූ බවත් මෙම අනතුරු දෙකේදී ම ශ්‍රි ලංකාව එවැනි තත්ත්වයක් කළමනාකරණයට ප්‍රමාණවත් සම්පත් නොමැති රටක් බව අනාවරණය වූ බව සඳහන් කළේය. ශ්‍රි ලංකාව ප්‍රධාන පෙළේ නෞකා මාර්ගයකට ආසන්න රටක් වීමත් කොළඹ වරාය තවදුරටත් වරාය මර්මස්ථානයක් ලෙස දියුණු කිරීමට බලාපොරොත්තු වුවද මෙවැනි හදිසි අනතුරු තත්ත්ව හමුවේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට සහ එය පාලනය කිරීමට ප්‍රමාණවත් සම්පත් සහ පුහුණුව සහිත විශේෂඥයන් පුහුණු කර නොතිබීම විශාල අඩුවක් බව ඔහු පෙන්වා දුන්නේය එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මෙම අනතරු දෙකේදීම අපි දුටු දෙයක් තමයි මෙවැනි තත්ත්වයකදී නිසි ලෙස ක්‍රියාත්මක විය නොහැකියි. අපේ ම යයි කිව හැකි කණ්ඩායමක් නොවීම. අපිට මෙැවනි අනතුරකදී විදේශීය විශේෂඥයන් ගෙන්වන්න වෙනවා. අපේ නාවික හමුදාවට හෝ ගුවන් හමුදාවට එය තනිවම කළ නොහැකියි. මේ ගැන නිසි සූදානමක් රටක් ලෙස තිබිය යුතුයි. ඒ වගේම අපට මෙවැනි අනතුරකදී සිදුවන හානි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තරම් ශක්තිමත් නීති රාමුවකුත් නැ. ඒ පිළිබඳව බරපතල ප්‍රශ්න පවතිනවා මීට මාස කිහිපයකට පෙර ගිනි ගත් ඉන්ධන නෞකාවෙන්ද අදාළ හානිය අය කර ගැනීමේදී මෙම නීති ශක්තිමත් නොවිම බාධකයක් බව පේනවා. මෙම අනතුර අවසන් අනතුර නොවෙයි. ඉදිරියේදී එය වැළැක්වීමට පියවර ගත යුතුයි යයි ද පැවසීය.

express pearl ship

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් අතුළු 260ක් අද නිදහස්…

Next Post

සයිනොවැක්ස් චීන එන්නත ලංකාවේ නිශ්පාදනය ඉදිරි මාස දෙක ඇතුළත…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.