අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව මහබැංකු අධිපති කබ්රාල්ට කැබිනට් බලතල නැහැ

පොදුජන පෙරමුණේ ලේකම් කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාට කැබිනට් ඇමතිවරයෙකුගේ බලතල ලබා නොදෙන බවත් ඔහු‍ට එවැනි කැබිනට් බලතලයක් ලබාදීමේ හැකියාවක් නොමැති බවත් පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද පැවසීය.

කැබිනට් තනතුරක් යනු විධායකය නියෝජනය කරන තනතුරක් වන බවත් එය ඇමතිවරයකුට පමණක් ලැබෙන බලතලයක් බවද සාගර කාරියවසම් මහතා, අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එවැනි තනතුරක් අපේක්ෂා නොකරන බවද සඳහන් කළේය.

නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සාගරිකා සාගර කාරියවසම් මහතා තවදුරටත් සඳහන් කළේ මේ මොහොතේ රටේ පවතින ආර්ථික තත්ත්වය අසාමාන්‍ය අභියෝගකාරී තත්ත්වයක් බැවින් කබ්රාල් මහතාට ඉතා විශාල වගකීමක් පැවරෙන බවත් එම වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් ඔහු තමන්ට අතිරේක කාර්ය මණ්ඩල ආදිය ඇතැම් විට ඉල්ලුම් කිරීමට ඉඩකඩ ඇති බවත් තමන් ඒ පිළිබඳව ද නිසි ආකාරයෙන් නොදන්නා බවය.

කෙසේ වුවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද දින පාර්ලිමේන්තුව මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී මහබැංකු අධිපති හා තුළ වැඩ භාරගැනීමට නියමිත බවද සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ වෙනුවට කැටගොඩ මහතා පත් කිරීමට ජන පෙරමුණ මේ වන විට තීරණය කර ඇති බවද සඳහන් කළේය.

එසේම අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශාල විශ්‍රාම වැටුපක් ඉල්ලු බවට වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ දී ඔහු සඳහන් කළේ හිටපු මහබැංකු අධිපතිවරයා ලෙස ඔහු තමන්ට හිමි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් පසුගිය රජය කාලයේ කළ ඉල්ලීමක් පිළිබඳ මේ දිනවල කතා බහට ලක්ව ඇති බවයි.

එය බොහෝවිට කබ්රාල් මහතා මහ බැංකු තනතුරට වැඩ බාරගන්නා බවට ආරංචි වීමෙන් පසු මතු වූ කරුණක් වන්නට ඇති බවත් තමන් ඒ පිළිබඳ වැඩිදුර යමක් නොදන්නා බවත් සඳහන් කළේය.

දැනට යළිත් ඔහු මහබැංකු අධිපති ධුරයේ වැඩ භාරගන්නා බැවින් ඔහුට මෙම විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් වූ ගෙවීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවත් එම විශ්‍රාම වැටුපට හිමිකමක් නොමැති බවත් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂ අධිකරණය ඉදිරියේ පාස්කු ප්‍රහාර නඩුව කැඳවයි…

Next Post

කොවිඩ් ආසාදිත වයෝවෘද්ද හා අබාධිත හා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල මැරෙන හැටි පී.එච්.අයි ලා කියති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.