නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි… ජී.එල්ගේ ඇමතිකම ගැලවෙයි…

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ. දිනේෂ් ගුණවර්ධන අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මෙම දිවුරුම්දීම් සිදු වී ඇත.

අමාත්‍ය ධූර 18ක දිවුරුම් දීම් සිදුකර ඇත. පැරණි අමාත්‍ය මණ්ඩලයෙන් මහාචාර්ය ජී.එල් පීරිස් ඉවත් කර ඒ වෙනුවට ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

ඉතිරි අමාත්‍ය ධූරවල වෙසනසක් සිදු වී නැ.ත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අමාත්‍ය මණ්ඩලය පහත දැක්වේ.


 

Exit mobile version