බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවසීලන්ත ප්‍රහාරකයාගේ මව කාත්තන්කුඩියේ සිට කතාකරයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 4, 2021
in පුවත්
File Photo

File Photo

Share on FacebookShare on Twitter

නවසීලන්තයේදි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකිරීමේදී ඊයේ මියගිය ශ්‍රී ලාංකික අන්තවාදී අනුගාමික තරුණයා රැඩිකලීකරණයට ලක්ව ඇත්තේ 2016 දී පමණ ඔහු එරට ඉගෙනගත් සරසවියේ ඇද වැටීමකින් සිදු වූ අනතුරකින් පසුව බව ඔහුගේ මව පවසයි.

මෙරට කාත්තන්කුඩි ප්‍ර්‍රදේශයේ වෙසෙන මව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම අනතුරෙන් බේරාගත් මිතුරන් පිරිස සිරියාවේ ඉරාකයේ ආදී රටවල අන්තවාදී අදහස් ඇති පුද්ගලයන් පිරිසක් බවයි.

ඔවුන් මෙම තරුණයා ගේ මොළ ශෝධනයට ලක් කළ බවත් ඉන් පසුව ආදිල් සම්සුදීන් නැමැති තම පුත්‍රයා බෙහෙවින් වෙනස් වූ බවත් මව පවසා තිබේ.

බම්බලපිටියේ ප්‍රසිද්ධ පාසලක මෙරට දී දී ඉගෙනුම ලැබූ ඔහු 2011 වසරේ දී නවසීලන්තයේ සරසවියට ඇතුළත් වී තිබේ .

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සම්සුදීන් ගේ වෙනස් වීමෙන් පසුව ඔහුගේ වැඩිමහල් සොයුරන් සමඟ අන්තවාදී අදහස් ඒ තුළ නිරන්තරයෙන් කලහ ඇතිකරගෙන අමනාපයෙන් සිටි බවද බව ද මව පවසා තිබේ.

සම්සුදීන් ගේ සොයුරු සොයුරියන් ඔහුගේ මතවාදයට එරෙහිව සිටින බව ඇය පවසයි.

එම අනතුරට පෙර කිසිදු දිනයක ඔහුට අන්තවාදී අදහස් නො තිබූ නොතිබූ බවද බව අවධාරණය කර සිටී.

සම්සුදීන් කොළොන්ලොන්නාවේ සහ මොරටුවේ ද පදිංචිව සිට ඇත.

ඔහු තම නිවැසියන් අමතා ඇත්තේ මාස තුනකට වරක් බවද මම පවසා තිබේ .

සම්සුදීන් ගේ මෙරට හිතවතුන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොරට ගෙනා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තොගයක් අත්අඩංගුවට

Next Post

සෙසු මුහුදු බඩ ප්‍රදේශවල තරුණයන්ටත් මේ මස තුළ ෆයිසර් එන්නත

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.