බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවක වදය මුලිනුපුටා දමනවා – පේරාදෙණියේ මහා ශිෂ්‍ය සංගම් සභාපති කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නවක වදය ශිෂ්‍ය සංගම් අනුමත නොකරන බවත් එවැනි පසුගාමී සංස්කෘතික ලක්ෂණ විශ්වවිද්‍යාලයෙන් මුලිනුපුටා දැමීමට උපරිම මැදිහත් වීම සිදුකරන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ පවසයි.

පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට යම් පිරිසක් උත්සහ කළ ද නවක වදය සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් ශිෂ්‍ය සංගම් විසින් සිදු කොකරන බවද හෙතෙම කීය.

පසුගිය 14 දා ඇතිවූ ගැටුම නවක වදය හා සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම නවක වදය= මුල්කරගිනිමින් සිදුවූවක් බවට අසත්‍ය ප්‍රචාර යවමින් සමස්ත විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාව අපකීර්තියට පත්කිරීමේ සැළසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ද හෙතෙම කීය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මැතිවරණ කාලවලදී කොටි නැගිටීම් පිළිබඳ ප්‍රශ්න මතුවන ආකාරයට විශ්වවිද්‍යාල වලට නවක සිසුන් බඳවා ගන්නා කාලයේදී නවක වධය හා සම්බන්ධ ප්‍රශ්න කරළියට එන බවද ඔහු ප්‍රකාශ කළේය.

පේරාදෙණියේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකදී විදානගේ සිසුවා මේ බව පැවසුවේය.

විශ්වවිද්‍යාල තුළ ඇතිවන කුමන හෝ ගැටුමක් නව වධය හා සම්බන්ධ කර හුවා දක්වමින් සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව අපකීර්තියට පත්කිරීමේ සැළසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් පසුගිය 14 වැනිදා සිදුවූ සිද්ධිය ඊට කදිම උදාහරණයක් බවත් හෙතෙම කීවේය.
පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ශිෂ්‍ය සංගම් වලට හා ඒවාහි නාකයින්ගේ ප්‍රතිරූපයට හානිවන ප්‍රචාර පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ශිෂ්‍ය නාකයින්ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් ගෙනගිය බවත් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්වත් කර පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර තිබෙන බවත් පසුගිය 14 වැනි දින ගැටුම ඇතිවන්නේ මෙවැනි පසුබිමක බවත් ඔහු අවධාරණය කළේය.

කිසිදු අවස්ථාවක කුමන හෝ පාර්ශවයක් අතර සිදුවන ගැටුම් ශිෂ්‍ය සංගම් විසින් අනුමත නොකරන බවත් ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වන්නේ සමස්ත විශ්වවද්‍යාල සිසුන්ගේ සුබසෙත සඳහා බවත් කී විදානගේ සිසුවා මෙවැනි සිදුවීම් ශිෂ්‍ය ප්‍රජාවගේ සාමුහික පැවැත්මට බාධාවක්ද ප්‍රකාශ කළේය.

සමාජයේ කොපමණ ගැටුම් තිබුණත් විශ්වවිද්‍යාල සිසුන් අතර සුළු ගැටුමක් ඇතිවූ සැනින් ඒ සම්බන්ධව මාධ්‍ය වල අවධානය යොමුවන බවද ඔහු කීවේය.

සිසු අයිතිවාසිකම් වෙනුවෙන් කොන්දේසි විරහිතව තම සංගමය පෙනී සිටින බවත් 14 දින ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් පවත්වන පරීක්ෂණයේ ප්‍රතිපල අනුව කවුද හරි කවුද වැරදි යන්න තීරණය වනු ඇති බවත් කී ශිෂ්‍ය සංගම් සභාපතිවරයා අප උත්සහ කළ යුත්තේ නැවැත මේ ආකාරයේ ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කිරීමට බවද පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටවල් 23ක තානාපතිවරු ජනපති හමුවෙති ! අර්බුදය ගැන කතා කරති

Next Post

රුසියාව එක්ක ඉන්දියාව කරනු අලුත්ම ගනුදෙනුව

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.