දිනසේන රතුගමගේ..
මුලතිව් නන්දිකඩාල් කලපුව හරහා ඉරට්ටෙයිවයික්කල් ප්‍රදේශයට 10 දා සිට දහස් ගණනින් මාලු ගොඩ ගැසීමට පටන් ගෙන තිබේ.
කලපුව හරහා ගොඩ ගැසී සිටින මෙම මාලු අල්ලා ගැනීම සඳහා පළාතේ පිරිස් කණ්ඩායම් වශයෙන් කලපු ප්‍රදේශයට පැමිණෙන්නට පටන් ගෙන තිබේ.
දින දෙකක් මුලතිව් ප්‍රදේශයට දැඩි වර්ෂාවක් පතිත වී එය හමාර වීමත් සමගම මේ අන්දමට මාලු කලපුව ඔස්සේ ගොඩට එන්නට පටන් ගෙන තිබේ.