බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධර්ම විභාගය ලියූ අවුරුදු අනූ හතරේ ආච්චි ඉහළින්ම පාස්

by Lanka Sara Editor
ජූලි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි සුමංගල ගුණානුස්මරණ සභාව මගින් විද්‍යෝදය විශ්ව විද්‍යාල විභාග අංශය සමඟ  අනුබද්ධව පවත්වන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිට පසුගියදා රටේ අවධානයට ලක් වූ 94 හැවිරිදි ඇස්ලින් ලීලාවතී ධර්මරත්න සිව්දරු මාතාව එම විභාගය ඉහළින්ම සමත්ව ඇති බව ඇයගේ පවුලේ සමීපතයෙක්  ලංකාසරට පැවසීය.

පසුගිය පෙබරවාරී මස 06 දින මහනුවර ඩී.එස් සේනානායක විද්‍යාලයේදී මෙම විභාගයට පෙනි සිටි ලීලාවතී මාතාව ට  ප්‍රථම,මධ්‍යම හා අවසාන යන විභාග වලින් ගෞරව සමාර්ථ හිමිව ඇත. මෙම සාමාර්ථය  සමඟ අවුරුදු 94ක් වැනි වියපත් වයසකදී  එම විභාගය සමත්  මෙරට සිටින එකම විභාග අපේක්ෂකයා  ලෙස ඇය ඉතිහාසයට එක්වන්නීය.

එයින් නොනැවතී ඇති ඇය දැන් ශ්‍රාස්ත්‍රපති උපාධිය සඳහා සූදානම් වෙමින් සිටී.

ලීලිවතී ධර්මරත්න මහත්මිය  සිව් දරු මවකි. දියණියන්  සිව් දෙනකුට මවක වන ඇය මේ වනවිට  දරුවන්ගේ දරුවන්ද දකින්නට තරම් වාසනාවන්තය. 94 වියට එළඹ තිබුණද ඇය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා ඇත්තේ  උපැස් යුවළක් හෝ නොපැළඳය.
විවාහ වී හත් වසකට පසු සැමියා මරණයට පත් වුවත් දිරියෙන් ජීවිතයට මුහුණ දුන් ඇය  දියණියන් සිව් දෙනාම උපාධිධාරීන් බවට පත් කිරීමට සමත් වූවාය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ධර්මරත්න මහත්මියගේ වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත්  වත්මන් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියයි. දෙවැන්නා සමුද්‍රා ජයලත් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක මහචාර්යවරියකි.  ඉන්දු නීලා ජයලත් පවුලේ තෙවැන්නාය. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිධාරිණියක වන අතර  දැන්  නාවලිපිටියේ පත්තුනුපිටිය විදුහලේ ආචාර්යවරියකි.  පවුලේ බාල දියණිය නීතිඥවරියක මෙන්ම වැඩ බලන මහේස්ත්‍රාත්වරියකද වන මනෝහාරි ජයලත්ය .

තෙවැනි දියණිය වන ඉන්ප්‍දුනීලා ජයලත්ර මහත්තිමිය පවසන්නේ තම මව ප්‍රතිඵල එන්නටත්  පෙර ඉන් සමත්වන බව දැන සිටි බවය.  එබැවින් ඒ ගැන උන්නදුවකින් තොරව  ඇය මෙම දිනවල ශාස්ත්‍රපති විභාගයට අවශ්‍ය පොත්පත් කියවමින් අධ්‍යයන කටයුතුවල නිතර වන බව ඇය සඳහන් කළාය.

ජත්‍යන්තර වශයෙන් සැලකීමේදී වයෝවෘද්ධව සිටියදී පිළිගත් විභාගයකට පෙනී සිට සමත්වූ පුද්ගලයින් අතර තම මව මුල් දස දෙනා අතර සිටින බවද ඇය පැවසුවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇඳුම් මාරුකරන වෛද්‍යවරියන්ගේ ඡායාරූප ගත් වෛද්‍යවරයෙක් රාගමදී අත්අඩංගුවට

Next Post

මිනිස් ජාවාරම් කළ බවට චෝදනා ලද කඩුගන්නාව නගර සභා සභාපති ගැන පරීක්ෂණ ඇරඹෙයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.