බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධම්මික පැණියට සායනික පරීක්ෂණයක් නොව අපරාධ පරීක්ෂණයක් අවශ්‍යයයි…

මී පැණිත් කාලි අම්මා ගෙනත් දුන්නා කියන්න ඉඩ දෙන්න එපා... වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි..

by editor
ජනවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ධම්මික පැණිය සඳහා දැන් රටට අවශ්‍ය සායනික පරීක්ෂණයක් නොව අපරාධ පරීක්ෂණයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ්  පවසයි.

ලැබෙන තොරතුරු අනුව ධම්මික පැණිය මේ වනවිට රටේ විශාල ප්‍රමාණයක් පානය කර ඇති බවත්, විශාල ප්‍රමාණයෙන් නිශ්පාදනය වී ඇති බවත් පවසන සභාපතිවරයා මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගත් ආකාරය සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් මතුව ඇතැයි ද කියයි. මේ  ව්‍යාජ ව්‍යාපෘතිය සම්බන්ධව රටේ බුද්ධි අංශ ද සම්බන්ධ කරගෙන පරීක්ෂණ පවත්වන මෙන් ඔහු ඉල්ලා සිටී.

“ මේ තරම් මී පැණි ප්‍රමාණයක් රටින් ආනයනය කළාද, නැතිනම් විශේෂ ක්‍රමවේදයකින් මී පැණි නිශ්පාදනය වැඩි කළා ද, මේ නිශ්පාදන සිදුවන්නේ කොහොම ද කියන මූලික ප්‍රශ්නයට මුලින්ම පිළිතුරු සොයා දීම මේ රටේ සෞඛ්‍ය අංශයේ වගකීමක්. එයත් කාලි අම්මා පැණි බැරල් ගෙනාව වගේ උත්තරයකට ලඝු කරන්න එපා… මිනිසුන් මුලා කරමින් කරන මේ ව්‍යාජ ව්‍යාපාරය ගැන අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය කටයුතු කළ යුතුයි….

පැණිය බී වෛරස් අසාදිතයෙක් අසලට ගියහොත් කිල්ලට හසුවෙනවාලු.. හරියට හරි. මේ වෛරස් එකෙන් බේරෙන්න තියන එකම දේ ආසාදිතයන්ගෙන් ඈත් වී සිටීම. ඒකට පැණි බොන්න අවශ්‍ය නෑ. ජනතාව කොවිඩ් වෛරසයෙන් ආක්ෂා කරන එක පසෙක තබා පැණිය ආරක්ෂා කිරීමේ කටයුත්ත නවත්වන්න කියන ඉල්ලීම කරනවා…“ ඔහු වැඩි දුරටත් පවසයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශාල ආධාර මුදල් ප්‍රමාණයක් ලැබිලා… යළි යාපනය සරසවියේ ස්මාරකය ඉදිකිරීම අරඹයි…

Next Post

දෙමළ ජාතික සංවිධානයට එරෙහිව යාපනයේ උද්ඝොෂණ

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.