රට තුළ ඇතිවිය හැකි ඌණ පෝෂණ තත්ත්වය පිටුදැකීම සඳහා විකල්ප කැලරි සහිත ආහාරයන් වෙත කඩිනමින් යොමු නොවුණහොත් අප්‍රිකානු රටවල්වල දක්නට ලැබෙන තත්ත්වයක් මෙරට දක්නට ලැබීම වැලැක්විය නොහැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සදහන් කරයි.
සාමාන්‍යයෙන් සාමාජිකයින් 4 – 5 සිටින පවුලක වසරකට සහල් කිලෝ 400 – 500 අතර පරිභෝජනය කළ නමුත් මේ වන විට මිල වැඩිවීම හරහා එය කිලෝ 200 දක්වා අඩු වී ඇතැයි ඔහු පෙන්වාදේ.
වේල් තුනක් පරිභෝජනය කල පුද්ගලයින් අද වේල් දෙකකින් සෑහීමකට පත්ව ඇති බවත් වේල් දෙකක් ගත් අය එක් වේලකට යොමුව ඇති බවත් හෙතෙම පෙන්වාදේ.
Discussion about this post