ලංකාවේ දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් ගණන 17000 ඉක්මවා ගියේය. ඒ අද කාර්තු දෙකකදී වාර්තා කළ කොවිඩ් ආසාදිතයයන් 458ක් සමගිනි.
මේ වනවිට වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 17436කි. අද දින වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව පෑලියගොඩ මාළු වෙළෙඳසලේ ආශ්‍රිතයන් බව රජය කියයි.
අදාල නිවේදනය පහත දැක්වේ.