සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දූෂිත ගල් අඟුරු ඩීල් එකෙන් ගහන්න ගිය මුදල ඩොලර් මිලියන 450ක් !

පණ අදින රටේ අන්තිම ඩොලර් ටිකටත් ගැසූ විලි ලජීජා නැති ඩීල් එක ගැන චම්පික රණවක කියයි..

by editor
ඔක්තෝබර් 8, 2022 - Updated on දෙසැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නොරච්චෝලේ  බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීම සඳහා උත්සාහ කළ ගනුදෙනුව සිදු වූවා නම් එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 459ක පමණ අලාභයක් සිදුවන්නට ඉඩ තිබූ බව හිටපු බලශක්ති අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක   පෙන්වා දෙයි.

ටෙන්ඩරය සඳහා තෝරා ගැනුණු සමාගම රුසියාවෙන් ගෙන්වන ගල් අඟුරු සඳහා රුසියානු මිල දර්ශකය මත පදනම්ව ගල් අඟුරු ටොන් එකකට මිල ඉදිරිපත් නොකොට සංයුක්ත මිල දර්ශකයක් (කොම්පොසයිට්) අනුව මිල නියම කිරීම හේතුවෙන් එම ගනුදෙනුව සිදුවූවා නම් එක් මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් සියයකට වැඩි මිලක් පෙන්වා ඇතැයිද මන්ත්‍රිවරයා කෝප් කමිටුව හමුවේ පෙන්වා දුන්නේය.

එහිදී තවදුරත් අදහස් දැක්වූ පාඨලි චම්පික රණවක මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.

“ඔවුන් ඉදිරිපත් කර ඇති ගල් අඟුරු ටොන් එකක සංයුක්ත මිල දර්ශකය අනුව මිල ඩොලර් 284.84යි. නමුත් මේවා රුසියානු මිල දර්ශකය අනුව ටොන් එකක් ඩොලර් 179.55ක්. රුසියාවෙන් ගන්න ගල්අඟුරු රුසියානු මිල දර්ශකය අනුව යොදන්නේ නැතිව මේ සංයුක්ත මිල දර්ශකය අනුව බැලුවාම ටොන් එකක් ආසන්න වශයෙන් ඩොලර් සියයක් මිල වැඩියි.

මේ ගනුදෙනුවේ ප්‍රමාණය ගල් අගුරු ටොන් මිලියන 4.5ක් . ඒ අනුව මේ ගනුදෙනුව සිදු වුණානම් ඩොලර් මිලියන 450ක වෙනසක් තිබෙනවා. ඩොලර් මිලියන 450කින් අපේ රටේ මාසකෙට අවශ්‍ය මොන තරම් දේවල්කරන්න තිබෙනවද?.  මේ ලංසු මිල අඩු කිරීමට අවස්ථාවක් තිබියදී ඒ ගැන උත්සාහයක්වත් ගෙන නොමැති බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ති‍බෙනවා. “ යැයිද මන්ත්‍රීවරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තමන්  මෙම විගණකාධිපති වාර්තාව සමපූර්ණයෙන්ම කියවූ බවත් ගල අඟුරු සමාගමේ නිලධාරීන් කැඳවා මේ ගැන විමසිය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට ගේන්න හැදූ කෝටි 300ට වඩා වටිනා හොරොයින් කිලෝ 200ක් ඉන්දියානු දැලේ!

Next Post

ඉම්රාන් ඛාන්ගේ රැලිය මැඩීමට පාකිස්ථාන හමුදාව

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.