බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්කොල සමාගමේ නීති විරෝධී ඩන්හිල් සිගරැට් එකට එරෙහි අභියාචනාධිකරණ තීන්දුව වාචිකව විතරයි… ලිඛිතව නැතිවීම සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි!

by editor
නොවැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ පවතින නීතිය කඩකරමින් දුම්කොල සමාගම විසින් රස ගැන්වූ සිගරට් අලෙවි කිරීමට එරෙහිව පවරා තිබුණු තහනම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ  ගොනු කළ පෙත්සමේ තීන්දුව දුම්කොල සමාගමට එරෙහිව වාචිකව ප්‍රකාශයට පත් වුවද එහි ලිඛිත  තීන්දුව සුපුරුදු ලෙස අධිකරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ නොකීරීම පසුපස ඇති සැක කටයුතු තත්ත්වයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී විමසුවේය.  

සිය මුදල් බලය සහිතව රටේ සෑම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කරමින් සිටින දුම්කොළ සමාගමේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශයට පත් නොවීම ගැටලුවක් බව පසුගිය දින කීපය තුළම වෘත්තියින් අතර කථිකාවක් ඇති කර තිබිණි.

මේ සම්බන්ධව විපක්ෂ නායකවරයා අධිකරණ ඇමතිවරයාගෙන් අද පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය.

“ඩන්හිල් ස්විච්, ඩන්හිල් ඩබල් කැප්සියුල්, ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ෆ්‍රෝ කූල් කියන සිගරට් වර්ග තුනක්  දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය 2016.09.01 දිනැති අංක 1982/33  දරන අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව නෛතික ප්‍රශ්න කිරීමකට භාජනය කළා. එහිදී ප්‍රධාන වශයෙන්ම  රස ගන්නවන ලද ඩන්හිල් සිරගරැට්ටුව අලෙවියට  එරෙහිව මාතර අනුරාධපුර කොළඹ දිස්ත්‍රික්කවල නඩු පැවරුවා. එම නඩුවලින් මේ රස ගන්වන ලද සිගරට් අලෙවිය තහනම් කෙරුණා.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් දුම්කොල සමාගම අභියාචනාධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ සියලුම නඩු කටයුතු  සැලකිල්ලට ගෙන අභියාචනාධිකරණය විසින් 2023.11.17 දින  මීට අදාලව තීන්දුව  ලබා දීලා තියනවා. එම තීන්දුව අනුවත් සිද්ධ වුනේ පහළ උසාවියෙන් ලබා දුන් තීන්දුව අනුමත වීම.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

එහෙත් මේ සම්බන්ධව වාචිකව පවලා තිබුණට ලිඛිතව ප්‍රකාශ නොවීම සම්බන්ධව ගැටලුවක් තියනවා. මේ ගැන සොයලා බලන්න කියලා අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්ද ඇතුළු රාජපක්ෂලා කළ ආර්ථික විනාශට දෙන දඬුවම ගැන පාර්ලිමේන්තුවේ අහද්දී නිශාන්ත විපක්ෂ නායකගේ ප්‍රශ්නය උදුරාගෙන යයි!

Next Post

16 හැවිරිදි පාසල් සිසුවෙක් වස පානය කර පාසල් ඇවිත්…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.