fbpx
සෙනසුරාදා, දෙසැම්බර් 9, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවුලපතාන ගම අසල දි  අම්පිටියේ සුමන රතනහිමි සහ කරදියානාරු OIC එළිපිට ගැටෙති…

editor by editor
ඔක්තෝබර් 20, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න   –

මඩකලපුව දිවුලපතාන ගම්වාසීන් තම ගම්මානයේ මීට දින තුනකට ඉහතදී තැන්පත් කරන ලද බුදුපිළිමය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට ඊයේ (19)   මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන  හිමියන් එම ගම්මානයට පිවිසීමත් සමග  එම ප්‍රවේශය අවහිර කරමින්  ආරක්ෂක අංශය මගින් දිඹුලාගල වලමණ්ඩිය පාලම අවහිර කිරීම හේතුවෙන්  සුමන හිමියන් සහ කරදියනාරු පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා අතර   උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මඩකලපුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්‍යයන්   පසුගිය දා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ  මඩකලපුව දිවුලපතාන ප්‍රදේශයට භික්ෂූන්ට යෑමට අවසර ලබා නොදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබා දුන් බවත්ය.

ප්‍රශ්නය ඇති වන්නේ මේ පසුබිම තුළ සුමන හිමියන්     එම  ගම්මානයට ඇතුළත්වීමට කටයුතු කිරීමත් සමඟය.

RelatedPosts

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

අම්පිටියේ සුමනරතන  හිමියන් ප්‍රමුඛ පිරිසක් දිවුලපතාන ගම්මානයට පිවිසෙන වලමණ්ඩිය යුද හමුදා කඳවුර ආසන්නයේ ශ්‍රි ලංකා පොලීසිය සහ යුදහමුදාවෙ 300 ක් පමණ ඒකරාශී වීමෙන් එම ගමට යෑමට ඉඩ නොදීමත් සමග සුමනරතන  හිමියන් සහ කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර සමග ගැටුම ඇති විය.

අම්පිටියේ සුමනරතන හිමි දිවලපතාන ගම්වාසීන් සමග…

සුමනරතන නාහිමියන් විශාල පරිශ්‍රමයක් යොදා දිවුලපතාන ගම්මානයට ගොස් එම පවුල්වලින් ඉල්ලා සිටියේ   ගම්මානයෙන් ඉවත් නොවන ලෙසය,

දිවුලපතාන ගම්වාසීන් විසින් බුද්ධ මන්දිරයේ තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමාව ආරක්ෂක අංශයේ යම් නිලධාරීන් පිරිසක් පළාතේ දෙමල මන්ත්‍රීවරුන්ගේ උවමනාවට සහ රජයේ උවමනාවකට මෙයින් ඉවත් කර ඇති බවට තමා විශ්වාස පළ කරන බවද සුමනරතන හිමියෝ සඳහන් කළහ.

දිවුලපතාන ගම්මානයේ ගම්වාසීන් ශ්‍රි  ලංකා මහවැලි අධිකාරිය මගින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත්, ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය වටලා විරෝධතාව සිදු කළහ.

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිටින සිංහල පවුල් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට මඩකලපුව දිස්ත්‍රික් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන්  රාසමාණික්‍යන්   ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේ විශාල සටනක්  සිදුකර තිබිණි. එහෙත් ඊට එරෙහිව කිසිදු සිංහල මන්ත්‍රීවරයෙකු ප්‍රකාශයක් නොකිරීම කණනගාටුවට කරුණක් බවද අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රිකයේ සිංහල ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් ඇතුළු අනෙකුත් අයිතිවාසිකම් රජය විසින් අමු අමුවේ උල්ලංඝනය කරන බවත්, මේ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පෙළගැසී සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට එක්වන ලෙසත් අම්පිටියේ සුමනරතන නාහිමියෝ මෙහිදී සඳහන් කළහ.

1 කරදියනාරු පොලිස් ස්ථානාධිපති තුෂාර හේමචන්ද්‍ර මහතා සමඟ සුමනරතන නාහිමියන් දිවුලපතාන ගමට යෑමට පොරබදන අයුරු

2  අම්පිටියේ සුමනරතන නාහිමියන් දිවුලපතාන ගම්වාසින් සමඟ මාධ්‍යයට අදහස් දැක්වූ අයුරු.

 

Tags: නවතම
Share124Tweet78

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

අපේ ක්‍රිකට් වළපල්ලට යැවූ මාස්ටර් මයින්ඩ් භූමිකාව!

Next Post

රැඳවුම් භාරයේ සිටින කුඩු සළිඳුගේ  සහ හරක් කටාගේ සැප කෑමට  අධිකරණය අවසර දෙයි!

RelatedPosts

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….
පුවත්

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

දෙසැම්බර් 9, 2023
කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…
පුවත්

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

දෙසැම්බර් 8, 2023
අරක්කු කරන විනාශය… දවසකට බේබද්දන් 50ක් රට තුළ මිය යනබව හෙළි වේ…
පුවත්

හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

දෙසැම්බර් 8, 2023
Next Post
හරක්කටා සහ කුඩු සළිඳු කොටුව මහේස්ත්‍රාත්ගේ නිරීක්ෂණයට…

රැඳවුම් භාරයේ සිටින කුඩු සළිඳුගේ  සහ හරක් කටාගේ සැප කෑමට  අධිකරණය අවසර දෙයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

    අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

    1026 shares
    Share 410 Tweet 257
  • නරින්ට කුකුළු කොටුව භාර දීමට සැරසෙන කිරෙන් බාලවුන ක්‍රීඩා ඇමති!

    470 shares
    Share 188 Tweet 118
  • අංගොඩ ලොක්කාගේ පවුම් 38ක තැටිය උස්සන්නට ගිය කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩා භාර කපුවා අත් අඩංගුවට ගැනීම නියෝග!

    297 shares
    Share 119 Tweet 74
  • යුක්රේන හමුදාට බැඳෙන්න   ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින් 70ක පිරිසක් පිටත් වෙලා…

    173 shares
    Share 69 Tweet 43
  • යුක්රේන හමුදාට බැඳෙන්න   ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින් 70ක පිරිසක් පිටත් වෙලා…

    173 shares
    Share 69 Tweet 43
  • වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

    240 shares
    Share 96 Tweet 60

නවතම ලිපි

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

by editor
දෙසැම්බර් 9, 2023
0

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

by editor
දෙසැම්බර් 8, 2023
0

අරක්කු කරන විනාශය… දවසකට බේබද්දන් 50ක් රට තුළ මිය යනබව හෙළි වේ…

හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

by editor
දෙසැම්බර් 8, 2023
0

වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

by editor
දෙසැම්බර් 8, 2023
0

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් සතෙක් සැක කටයුතු ලෙස මිය යයි!

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් සතෙක් සැක කටයුතු ලෙස මිය යයි!

by editor
දෙසැම්බර් 8, 2023
0

නවතම ලිපි

ranil

බෞද්ධ හිමිවරු පිරිසක් දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග එක්ව ජනපති හමුවෙලා!

by editor
දෙසැම්බර් 8, 2023
0

පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැගෙන ගුවන්තොටුපලට අතුළු වීමට ගිය කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට…

ගුවන්තොටුපල සංවර්ධනය සඳහා යොදවා ඇති බාහිර කම්කරුවන්ට  ආරක්ෂක නිශ්කාශන නැතිව  ගුවන්තොටපල සංවේදී කලාපවලට ඇතුළු විය හැකි ප්‍රවේශ පත්‍ර විකුණන ජාවාරමක්!

by editor
දෙසැම්බර් 8, 2023
0

Ukren

යුක්රේන හමුදාට බැඳෙන්න   ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින් 70ක පිරිසක් පිටත් වෙලා…

by editor
දෙසැම්බර් 8, 2023
0

Somipala

අංගොඩ ලොක්කාගේ පවුම් 38ක තැටිය උස්සන්නට ගිය කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩා භාර කපුවා අත් අඩංගුවට ගැනීම නියෝග!

by editor
දෙසැම්බර් 8, 2023
0

Thushara-Sanjeewa

බුවනෙකබාහු රාජ සභාව කුඩු කළ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරයි!

by editor
දෙසැම්බර් 7, 2023
0

මහනුවර නගර සීමාවේ ප්‍රධාන පාසල් ඇතුළු පාසල් 24කට ඩෙංගු අධි අවදානම් රතු නිවේදන!

කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍ උණ ආවත් ඩෙංගු පරීක්ෂාවක් කරගන්න…  විශේෂඥ උපදෙසක්!

by editor
දෙසැම්බර් 7, 2023
0

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් අතුළු 06කට තුන් ලක්ෂ තිස් දහසක් දඩ…

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් අතුළු 06කට තුන් ලක්ෂ තිස් දහසක් දඩ…

by editor
දෙසැම්බර් 7, 2023
0

මෑතක උපන් සය නිවුන්නුගෙන් ළදරුවන් පහක් තව මාස 02ක් යනතුරු කාසල්  රෝහලේ ඉන්කියුබේටර්වල!

මෑතක උපන් සය නිවුන්නුගෙන් ළදරුවන් පහක් තව මාස 02ක් යනතුරු කාසල්  රෝහලේ ඉන්කියුබේටර්වල!

by editor
දෙසැම්බර් 7, 2023
0

එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට

රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රාහරය වළක්වා ගන්න 07 වරක් උත්සාහ කරලා… පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

by editor
දෙසැම්බර් 7, 2023
0

murder

කටුනායක නිව් අඹ සෙවන හිමිකරු මන්නයකින් කොටා ඝාතනය කරයි!

by editor
දෙසැම්බර් 7, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

දෙසැම්බර් 6, 2023
හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

දෙසැම්බර් 9, 2023
කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

දෙසැම්බර් 8, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….
  • කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…
  • හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.