බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවයිනේ ප්‍රකට කෙටි කෑම අලෙවි ජාලයකට අයත් බෙන්තර අවන්හලේ කෑමවල අමුතු බිත්තර !

by editor
සැප්තැම්බර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

දිවයිනේ ප්‍රසිද්ධ කෙටි ආහාර නිශ්පාදන අලෙවි ජාලයකට අයත් බෙන්තර ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් මිළදීගත් බිත්තර රෝල්ස් එකක තිබූ බිත්තරය ප්ලාස්ටික් හෝ රබර් වලට සමාන අසාමාන්‍ය එකක් බවට පාරිභෝගිකයකු විසින් බෙන්තර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට දුරකථන මගින් කල පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන පුවතක් බෙන්තර සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් වාර්තාවේ .

අලුත්ගම , කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කරන බව සදහන් වේ.

පැමිණිලිකරු තවත් අයෙකු සමග අද පස්වරුවේ බෙන්තර පිහිටි අවන්හලට ගොස් බිත්තර රෝල්ස් එකක්, බනිස් ගෙඩියක්, මාළු චයිනිස් රෝල්ස් එකක්,එළවළු රොටියක්, වතුර බෝතලයක් කොකාකෝලා බීම බෝතලයක් සහ නෙස්කැෆේ එකක් රුපියල් 1230 ක් ගෙවා මිළදී ගෙන ඇති බවත්, බිත්තර රෝල්ස් එකෙහි වටිනාකම රුපියල් 170 ක් බවත් සදහන්වේ .

ඔහුට බිත්තර රෝල්ස් ආහාරයට ගැනීමේදී ඇතිවූ අපහසුතාවය හේතුවෙන් පරීක්ෂා කිරීමේදී එය රබර් හෝ ප්ලාස්ටික් එකකට සමාන බව දැන එහි කාර්ය මණ්ඩලය සමග කතිකා කර ඇතත් එකගත්වයට පත්වීමට නොහැකිවී ඇත.

ඒ අනුව අවට මේස නිරීක්ෂණය කිරීමේදී බිත්තර රෝල්ස් ආහරයට ගත් අයවලුන් බිත්තර කෑලි ආහාරයට නොගෙන ඉතිරි කර ගොස් යන අයුරුද පැමිණිලිකරු නිරීක්ෂණය කර ඇති .

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පසුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට දුරකථන මගින් දැනුම් දී ඇති බවත් ඒ වනවිට ඔහු ඇල්පිට්ය ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක් යෙදී සිටින බැවින් පසුදින පරීක්ෂණ ආරම්භ කරන බවත් දැනුම් දී ඇති බව පැමිණිලිකරු පැවසීය .

මේ පිළිබඳ අදහස් දැක්වූ බෙන්තර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා මෙසේ පැවසීය. දුරකථන මගින් පැමිණිල්ලක් ලැබී තිබෙනවා. හෙට පරීක්ෂණ ආරම්භ කරනවා යනුවෙන් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර හෘද රෝග ප්‍රතිකාර ඒකකයේ විදුලිය බිඳ වැටේ! දිනය පුරාම රෝගී සත්කාර සේවාත් බිඳ වැටේ!

Next Post

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.