සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියවඩන නිලමේ තම හිතවතුන් හොර පාරෙන් දළදා වන්දවන්න යොදවා ඇති රථවල අංක මෙන්න…

by editor
අප්‍රේල් 22, 2025
in පුවත්
දියවඩන නිලමේවරයාගේ නිල නිවස අසල...

දියවඩන නිලමේවරයාගේ නිල නිවස අසල...

Share on FacebookShare on Twitter

මෙරව දළදා මාළිගාවේ දියවඩන නිලමේ තෝරා ගැනීමේ නිලවරණයට ඡන්දය ලබා දීමට නියමිතව සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් මේ වනවිට දියවඩන නිලමේවරයාගේ නිවසට ගෙන්වා විශේෂ ප්‍රවේශයකින් සිරි දළදා වන්දනාවට අවස්ථාව සැලසීමට දියවඩන නිලමේවරයා කටයුතු කරමින් ඇතැයි විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

රටේ බලය හිමි විධායක ජනාධිපතිවරයාගේ උපදෙස් නොතකා ඇතැම් අවස්ථාවල ඊට අභියෝග කරමින් ජනතාව පෝලිම්වල දුක් විඳිද්දී දිගින් දිගටම හොරපාරේ දළදා වැන්දවීම සිදුවන ආකාරය සම්බන්ධව විශාල සංවාදයක් ඇති වී තිබිය දී එම තත්ත්වය නොසලකා හැරීමේ තත්ත්වයක් දළදා මාළිගාවේ භාරය දරන පාර්ශවය විසින් සිදුකරන ආකාරය පසුගිය දින කීපය පුරාම දක්නට ලැබිණි.

මේ වනවිට NC 2847 , NC 4768, NC 7837, ND 0101, 254/0119, PF/2814 අංක දරන රථ හයකින් පොලිස් ක්‍රීඩාංගනයේ සිට විශේෂ ප්‍රභූන් පිරිස් දළදා මන්දිරයට රැගෙන එමින් ඇත්තේ දියවඩන නිලමේවරයාගේ උපදෙස් මත බව දැනගන්නට ඇත. මෙම වාහන අංක සියලුම මුර කපොලු වෙත ලබා දී ඇති බැවින් පරීක්ෂාවකින් තොරව දිනකට බොහෝ වාරයක් විවිධ ප්‍රභූන් හොර පාරේ දළදා වන්දනාවට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරමින් තිබේ.

ආණ්ඩුකාරවරයා අද උදෑසනත් අවධාරණය කර ඇත්තේ පෝලිම්වලින් පිට දෙදහසකට අධික සංඛ්‍යාවක් දළදා වැන්දවීමේ කටයුත්ත නැවැත්වීමට දළදා භාරකාරිත්වය විසින් නැවැත්විය යුතු බවය. මේ වනවිිට දළදා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල දුක් විඳින ජනතාව ද මේ හොර පාරෙන් දළදා වැන්දවීමේ ක්‍රමවේදය නිසා දැඩි කලකිරීමකට ලක් වී සිටිති.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපි දන්න අයව පෝලිමෙන් පිට වන්දවනවා… ප්‍රබල හිමිනමක් ඊයේ සමාලෝචන රැස්වීමේ දී මහනුවර දිසාපතිගේ මූණට කියලා…

Next Post

ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු!  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.