දියත උයන පාර්ලිමේන්තු ප්‍රවේශය අසල ඉදි කළ හොරුගෝගම ඉදිරිපිට සරසවි සිසුහු සිය දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ. දහස් ගණන් සරසවි සුසුහු ඊට එක් වී සිටිති.
අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් එය සංවිධානය කර ඇත. ඊයේ රාත්‍රියේ මෙම පරිශ්‍රය අසල කඳවුරු බැඳගත් තරුණ සරසවි දරුවන්ට බත්තරමුල්ල අවට මිනිස්සු කෑම බීම ජලය ඇති පමණ සපයා තිබිණි.
https://www.facebook.com/iusfsrilanka/videos/1126715251456525