අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැලිවල ලෝක උරුමය කොල්ල කෑ අපරාධකරුවන් සොයන්නට පොලිස්පති නියමයෙන් සී.අයි.ඩී  කණ්ඩායමක්….

by editor
පෙබරවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රඹුක්කන දැලිවල කොටවෙහෙරේ ලෝක උරුමය කොල්ල කෑ අපරාධකරුවන් සම්බන්ධව  කෑගල්ල දිස්‍ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින්  මෙතෙක් සිදුකරන ලද විමර්ශන සඳහා පොලිස්පති නියමයෙන්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කණ්ඩායමක්ද  අනුයුක්ත කිරීමට තීරණය කළ බව    පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මෙම විමර්ශන කඩිනම් කිරීම සදහා විමර්ශන කණ්ඩායම්වලට විශේෂ උපදෙස් පොලිස්පතිවරයා විසින් ලබා දී තිබේ.

ඒ අනුව කෑගල්ල කොට්ඨාසය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්  මෙම සොරකම සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට සැකකරුවන් පැමිණි ආකාරය හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් යොදවා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සිදුකරමින් ඇත.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

මේ සොරකම සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් රඹුක්කන පොලිස් ස්ථානධිපතිවරයාගේ දුරකථන අංක 071-8591419 හෝ කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර ගේ 071 8592038 දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටී.

දැලිවල කොටවෙහෙර කඩා රැගෙන ගොස් තිබුණේ ලෝකයේ හොඳින්ම ආරක්ෂා වී තිබූ විශිෂ්ටම පෞරාණික දාගැබ් ආකෘතිය සේ සැලකෙන දෙවනපෑතිස් රජ දවස මිහිඳු හිමියන්ගේ අනුශාසනා මත නිර්මාණය කළ රන්මුවා කරඬුව ඇතුළු ඒ වකවානුවටම අයත් වසර දෙදහස් දෙසීයක් පැරණි කරඬු 09කි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිවේගයේ ඇද්ද කෝටි දහයක් වටිනා ක්‍රයිස්ලර් වාහන දෙකේ ගැන තොරතුරු හෙළි වේ!

Next Post

පාස්කු වින්දිතයන් වෙනුවෙන් හඬ නැගූ ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.