අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දවස් 90න් හදපු ලංකාගම පාර ගැන ඇසූ විට උත්තර දෙන්න දවස් 90ටත් වඩා ගන්නවා

by editor
නොවැම්බර් 25, 2020
in පුවත්
Harsha-De-Silva
Share on FacebookShare on Twitter

දින අනූවකින් සදා නිම කරන බව කී ලංකාගම පාර ගැන ප්‍රශ්නයක් ඇසූ විට ඊට දින 90කින්වත් පිළිතුරු දිය නොහැක්කේ මන් දැයි කොළඹ දිස්ත්‍රsක් (සජබ) මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අද (25) පාර්ලිමේන්තුවේ දී විමසුවේය.

සිංහරාජය හරහා ලංකාගමට ඉදිකරන මාර්ගය පිළිබඳ තමන් ප්‍රශ්න ඇසුවේ පසුගිය අගෝස්තු මාසයේ දී බව කී මන්ත්‍රීවරයා  ඒ  ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට  ආණ්ඩුව මෙතෙක් කල් ගත කරන්නේ  මන්දැයි  විමසා සිටියේය.

අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට පරිසර ඇමැතිවරයා විසින් සති තුනක කාලයක් ඉල්ලා සිටි අවස්ථාවේදී හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා මේ බව කීවේය.

පා.ම. හර්ෂ ද සිල්වා – “ මම මේ ප්‍රශ්නය ඇහුවේ අගෝස්තු මාසේ. මාස තුනක් ගිහින්. ඇයි උත්තර දෙන්න බයද.. දවස් 90 න් පාර හදන්න පු`ථවන් නම් ඇයි දවස් 90 න් උත්තර දෙන්න බැරි..“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පරිසර ඇමති මහින්ද අමරවීර – “ සවිස්තර උත්තරයක් සකස් කරනවා. ජනතාවගේ අවශ්‍යතාව මතයි මේ පාර ඉදිවෙන්නේ. මේ අය මේ පාර හදන එක් නතර කරන්න උත්සාහ කළත් සිංහරාජයට හානි නොවන ලෙස අපි පාර ඉදිකරනවා..“

පා.ම හර්ෂ ද සිල්වා –“ අන්න බළලා මල්ලෙන් පැන්නා..දැන් ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. පාර හදනවා කිව්වා. පාර හදලා ඉවර වෙලා තමයි උත්තරේ දෙන්න හදන්නේ.“. හරිෂ ද සිල්වා මන්ත්‍රීවරයා කීවේය.

ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු –  “ අලුත් පාරක් කපලා නෑ.. තිබුණු කොන්ක්‍රීට් පාර තමයි හදන්නේ. එක ගහක් කපලා නෑ. මේ ප්‍රශ්නෙ අහන්න ඕනේ හරිනම්  ඒ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. මෙතුමා කොළඹ. ජීවිතේට ලංකා ගමට ගිහින් නෑ. හර්ෂ මන්ත්‍රීතුමා එන්න අපි ලංකාගමට ගිහින් බලමු. ..“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සේවිකාවකට පහරදුන් RDA ඉංජිනේරුවා අත්අඩංගුවට

Next Post

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රසායනාගාර වෘත්තිකයින්ට නියමිත දිනට පඩි නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.