සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරු ප්‍රසූතියක දී ගැබිණි මව මිය යෑමේ සිද්ධියකට අත් අඩංගුවට ගත් මන්නාරම රෝහලේ වෛද්‍ය වරයෙක් ඇතුළු 03ක්  රක්ෂිත බන්ධනාගාරයට…

by editor
අගෝස්තු 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරම රෝහලේදී දරු ප්‍රසූතියකින් පසුව මියගිය උපාධීධාරිණියගේ  මරණය සම්බන්ධයෙන්  සේවයෙන් පහ කොට සිටි වෛද්‍යවරයා ඇතුලු තුන් දෙනෙකු ඊයේ ( 9 ) මන්නාරම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

2024 ජූලි මස 28 වෙනිදා මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි උපාධිධාරී කාන්තාවක් වූ මරියරාජ් සින්දුජා නැමති කාන්තාව දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීමෙන් මියයන ලදී.

ඒ අවස්ථාවේදී මියගිය කාන්තවගේ ඥාතීන් වෛද්‍යවරයාට හා කාර්ය මණ්ඩලයට රෝගියාට අසාධ්‍ය බව ප්‍රකාශ කළද ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියා නොකිරීමට එරෙහිව පැවැත් වූ පරීක්ෂණවලදී මන්නාරම රෝහලේ  එම වෛද්‍යවරයා ඇතුලුව හය දෙනෙකු වරදකරුවන් වීම හේතුවෙන් සේවයෙන් නෙරපා හැර තිබුණි.

මියගිය කාන්තාවගේ ස්වාමියා විසීන් මේ සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයේ ගොණු කොට තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී සිද්ධියට සම්බන්ධ වරදකරුවන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගැනීම පිණිස නියෝග ලැබී තිබේ.

මරණයට සෘජුවම සම්බන්ධ වෛද්‍යවරයා ඇතුලු තුන් දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස මන්නාර දිසා විනිසුරුවරයා විසින් නියෝග කිරීමෙන් පසුව පොලීසිය ඔවුන්ව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ලැබීය.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

සැකකරුවන් තුන් දෙනා අගෝස්තු මස 12 වෙනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර මන්නාරම පොලීසිය  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට මුජිබර් අරුණ ජයසේකරට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාස භංගය යෝජනාව මෙන්න…

Next Post

යාපනයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේ දි අත් අඩංගුවට…

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.