බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන් මරන්න හිතක තිබුණෙ නෑ… යතුරුපැදිකරු බල කළ නිසා ගහලා දැම්මා… මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතකයා කියයි…

by editor
මාර්තු 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දරුවන් සිටින බැවින් වෙඩි තැබිය නොහැකි බව පැවසුව ද දරුවන් ගැන නොබලා වෙඩි තැබීම කළ යුතු බවට ඝාතනය සඳහා තමන්ව එම ස්ථානයට කැඳවාගෙන පැමිණි යතුරුපැදිකරු බල කළ බවත් ඒ නිසා වෙඩි තැබීම සිදුකළ බවත් අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ගේ ඝාතකයා පොලිස් විමර්ශන අංශ වෙත පාපොච්චාරණය කර තිබේ.

ඔහු පවසා ඇත්තේ තමන් පැමිණියේ කජ්ජා ඝාතනයට බවත් දරු දෙදෙනා ඝාතනය සඳහා අරමුණක් නොතිබුණ බවත්ය.

තමන් පැමිණි යතුරුපැදිය පදවනු ලැබු බැකෝ සමන්ගේ ගෝලයා “ළමයි හිටියට කමක් නෑ ගහලා දාපන් ” යැයි පැවසූ අයුරු ඝාතකයා ප්‍රකාශ කර තිබේ.

ඝාතකයා පවසා ඇත්තේ ඩුබායිහි සිටින බැකෝ සමන්ගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයෙක් වූ ලහිරු නැමැත්තාගෙන් ලද කොන්ත්‍රාත්තුවකට මෙම ඝාතනය සිදුකළ බවය.

ඝාතනය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දෙන බව පොරොන්දු වි ලක්ෂ දෙක හමාරක් සිය බිරියගේ ගිනුමට බැර කළ බව ද ඝාතකයා ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

කෙසේ වෙතත් ඔහුට ලැබුනේ එම ලක්ෂ දෙක හමාරක මුදල පමණක් බවත්, අදාල ඝාතන සිදුකිරීමෙන් පසු ඉතිරි මුදල් ලබා ගැනීමට තමන් බැකෝ සමන්ට සහ ළහිරු නැමැත්තාට කතා කළ ද ඔවුන් දුරකථනයට ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් ඝාතකයා පවසා ඇත.

ඝාතනය සඳහා ඔවුන් පැමිණි යතුරුපැදිය මිද්දෙණියේය දෙබොක්කාව කරගොඩ ප්‍රදේශයේ ගල් වලක ජලයේ ගිල්වා තිබිය දී ගෙඩාගෙන තිබිණි.

ඒ අසල කැලෑවකට ගොස් ඇඳ සිටි ඇඳුම් හෙල්මට් සපත්තු ඇතුළු සාක්ෂි සියල්ල ගිනි තබා විනාශ කර තිබිය දී මිද්දෙණිය පොලිස් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට ඉදිරි විමර්ශන කටයුතු දියත් වෙමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පියුමිගේ මෝසමකට CID නීති විරෝධී වත්කම් අංශයේ ස්ථානාධිපති අධිකරණයට කැඳවයි!

Next Post

රනිල්ට ජාත්‍යාන්තරය ඉස්සරහට ගිහින් විහිළු කරන්න දෙන්න එපා… බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න… පෙරටුගාමීන් ආණ්ඩුවට කියයි…

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.