බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන්ගේ ජීවිත බිල්ලට තබා කේවල් කරන සුළුතරය එක්ක තියන ගනුදෙණුව වෙනම විසඳා ගන්නවා… කෙහෙළිය කියයි…

by editor
ජූලි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter


අධ්‍යාපනය හෑල්ලුවට ලක් කර ඇත්තේ ආණ්ඩුව නොව හතළිස් තුන් ලක්ෂයක් දරුවන් බිත්තියට හේත්තු කර ඔවුන්ගේ ජීවිත බිල්ලට තබා කේවල් කරමින් රජයේ ප්‍රතිපත්ති විනාශ කරනා සුළුතරයක් බවත් ඔවුන් සමග බේරා ගැනීමට ගනුදෙනුවක් ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මධ්‍යම පළාත් කෝවිඩ් මර්දන කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
“හතලිස් තුන් ලක්ෂයක් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා අපිට මේක දියව් අරක දියව් කියනවා. ඒවා දුන්නේ නැත්නම් අපි ළමයින්ට උගන්වන්නේ නැහැ කියලා කිහිප දෙනෙක් කරන මෙහෙයුම සාධාරණද?. දරුවන්ට අධ්‍යාපනය දෙන්න ආණ්ඩුව ගන්න ඕන පියවර ගන්නවා.“

“පාලක පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කටයුතු කරන සුළු පිරිසක් ඉන්නවා. ඒ අය එක්ක අපිට ඒ ගනුදෙනුව වෙනම බේරගන්න වෙනවා.“ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ගුරු ප්‍රජාවට කොවිඩ් එන්නත ලබා දෙමින් ඇති බවත්, පාසැල් අනධ්‍යන සේවක මණ්ඩලයට, විශ්ව විද්‍යාල සියල්ලට එන්නත ලබා දී ඇති බවත්, මෙහි සාධනීය පැත්ත නොබලා සංකීරණ වැඩපිළිළෙක අඩුපාඩු දෙක තුනක් මුල් කරගෙන මහා විප්ලවයක් කරන්නාක් සේ හැසිරෙන පිරිස් පිළිබඳව ජනතාව තේරුම් ගෙන ඇති බවත් ඇමතිවරයා කීවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මින් පෙර තමන් කළ කතාවක් සංස්කරණය කර වැරදි අදහසක් ඇති කරවන සේ ප්‍රකාශයට පත් කිරීමේ පහත් ක්‍රියාවලිය අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වන තමන් කිසිවිටෙකත් සැලෙන්නේ නැති බවය.

ඔහු කීවේ තමන් ඒ ප්‍රකාශය තුළ දෙවිවරුන් වැනි ගුරුවරුන් ලෙස සඳහන්වූ බවත් එම කොටස මුලුමනින්ම ඉවත් කර කළ කළ සංස්කරණය අතිශය පහත් ක්‍රියාවක් බවත් ය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊලඟ ජනාධිපතිවරණයටත් මා එනවා… ගෝඨාභය තහවුරු කරයි..

Next Post

ඩෙවෝන් ඇල්ලෙන් පහළට වැටුණු තරුණිය ගැන තවමත් කිසිම හෝඩුවාවක් නෑ…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.