බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෝරු මොරු මග හැර හාල්මැස්සන් සූඩයන් කොටුකරන පොලොන්නරුවේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් හෙළි කරයි!

තොරතුරු දෙන්නම්... විමර්ශන කරලා නීතිය ක්‍රියාත්මක කරන්න... නියෝජ්‍ය ඇමති පොලිසියට කියයි!

by editor
පෙබරවාරි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ වැටලීම් කොතෙක් සිදුකළත් මත්ද්‍රව්‍ය භාවිතා කරන දෙවැනි පෙළ කණ්ඩායම් මිස මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ඉහළ තලයේ එකම ජාවාරම්කරුවෙක් හෝ කෙදිනකවත් නීතියේ රැහැනට හසුනොවූ බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස නියෝජ්‍ය  අමාත්‍ය ටී.බී.සරත් පැවසුවේය.

ඔහු පැවසුවේ මේ ජාවාරම්කරුවන් සම්බන්ධව තොරතුරු ඉදිරියේ දී තමන් හෝ ලබා දෙන බවත් විමර්ශන කර ඔවුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු අංශ කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා ම අදහස් පලකර සිටියේ පොළොන්නරුව දිස්ත්‍රීක් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් දිස්ත්‍රික්කයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අපරාධ සම්බන්ධ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මෙසේද පවසා සිටියේය.

“පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් වඩාත් පීඩාවට පත්වෙලා ඉන්නෙ කාන්තාවන්. මත්ද්‍රව්‍ය වැටලීම් කොතෙක් සිදුකළත් ඒවායින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් කවදවත් අත්අඩංගුවට පත්වෙන්නෙ නෑ. ඊට පහළ අය තමයි හැමදාම අත්අඩංගුවට පත්වෙන්නෙ. ඊට සම්බන්ධ තොරතුරු අපි ළඟ තියෙනවා. ඒවා ඉදිරියේදී දෙන්නම්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.”

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මෙහිදී කරුණු පැහැදිලි කළ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සිට මේ වසරේ ගත වූ කාලය දක්වා පොලිස් වසම් දහතුනකින් ලබාගත් දත්ත අනුව මත්ද්‍රව්‍ය වැටලීම් හත්දාස්නමසිය හතලිස් නවයක් සිදුකර ඇති බව ය.

,මීට අමතරව ගෝඩා වැටලීම් 2869ක්ද, හෙරොයින් සම්බන්ධ වැටලීම් 474 ක්ද, රජයේ අරක්කු නීති විරෝධී ආකාරයෙන් අලෙවි කළ පුද්ගලයින් 19 ක් ද, ගංජා වැටලීම් 1675 ක් ද සිදුකර ඇති බව නිශාන් ද සිල්වා මෙහිදී අනාවරණය කළේය. තවද පසුගිය වසරේ සිට මේ වසරේ ගත වූ කාලය තුළ අයිස් වැටලීම් 489 ක් ද, හසීස් වැටලීම් 10 ක් ද සිදුකර ඇති බව හෙතෙම පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුක්තිය වෙනුවෙන් ජීවිතය කැප කළත් යුක්තිය නොලත් විනිසුරු ඉලන්චේලියන් විනිසුරු අසුනෙන් බැස යති!

Next Post

හැම වර්ගයකම වී කිලෝවක මිල රුපියල් 96 යි… ගොයම් කැපුම් කුලියවත් හොයා ගන්න බැරිව වව්නියාව ගොවීහු වැලපෙති!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.