ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිලකරත්න ඩිල්ෂාන් සිය දියණිය 19න් පහළ ශ්‍රි ලංකා කණ්ඩායමට ඇතුළත් කරගැනීමට අනීතික උත්සාහයක…

by editor
අගෝස්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වන විට ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ක්‍රිකට් බලධාරීන් වෙත දේශපාලනික වශයෙන් කරනු ලබන බලපෑම් හේතුවෙන් ඔහුගේ ඔස්ට්‍රේලියානු පුරවැසි  දියණිය ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට තෝරා ගැනීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි ලංකාසරට වාර්තා වේ.

ශ්‍රී ලංකා කාන්තා අවුරුදු 19 න් පහළ ක්‍රිකට් පිල ළඟදීම තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවට යාමට නියමිතය.

ඩිල්ෂාන්ගේ දියණිය කෙසේ හෝ කණ්ඩායමට ඇතුළත් කර ගතයුතු බවට වඩාත්ම බලපෑම් කරනුයේ ක්‍රිකට් සභාපතිවරයාත්,   ප්‍රධාන විධායකවරයා  හා තවත් ක්‍රිකට් පරිපාලකයෙක්   බව වාර්තා වේ.

මේ අතර පුහුණුකරු ද ඇය තම කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩිකාවක් බව නිතර පවසන බවත් තේරීම් කමිටු සභාපති ද  ඒ සඳහා අනුබල දෙන බවත් ආරංචි මාර්ග පවසයි.

පසුගියදා පැවති අන්තර් පළාත් තරගාවලියේ ද ඇය කැපී පෙනෙන දස්කම් දක්වා නොමැත. ඇය අන්තර් පළාත් තරගාවලිය සඳහා සහභාගී කරවීම ද සම්මත පටිපාටියට පටහැනි බවට චෝදනා එල්ල වී තිබිණි.

කිසිදු පිළිගත් පුහුණු සහතිකයක් හෝ නැතිවත් ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කණ්ඩායමේ පුහුණුකාර ධූරය බලාපොරොත්තුවෙන් සිටින ඩිල්ෂාන් මේ වන විට සජිත් ප්‍රේමදාසට සහය දක්වමින් දේශපාලන රැස්වීම් වලට සහභාගි වෙමින් සිටී.

වත්මන් ක්‍රිකට් බලධාරීන් විසින් සජිත් පාර්ශ්වයේ තොරතුරු දැන ගැනීම හා ඔවුන් සජබය සමග ඇති විරසකය සමථයකට පත් කරවා ගැනීමට ඩිල්ෂාන් එතැනට එවා ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තුළම සැකයක් ඇති වී තිබෙන බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. .

RelatedPosts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

STF පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් කුඩු කිලෝ එකක් සමග අත් අඩංගුවට….

Next Post

අයිස් ගැසූ 7 ශ්‍රේණියේ සිසුවෙක් සිහි විසඥ වී දැඩි සත්කාර ඒකකයේ…

Related Posts

පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026
පුවත්

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026
පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!
  • රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…
  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.