බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාවකාලිකව විදුහල්පති තනතුරේ වැඩ බලන්න පත් කළ තැනැත්තිය පළාත් අධ්‍යාපන ලේකම් කිව්වත් තනතුර අත් හරින්නේ නෑ… ඇයගේ වැටුප් නවත්වන්න සූදානම්…

by editor
අගෝස්තු 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර බදි උද්දීන් මහමුද් බාලිකා විදුහලේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කිරීමට තාවකාලිව පත්කර සිටි තැනැත්තිය එම තනතුරින් ඉවත් වී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්කළ නව විදුහල්පතිනියට වැඩ භාර නොදීම හේතුවෙන් එම විද්‍යාලය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

වත්මන් විදුහල්පතිනිය වෙනුවට විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරියක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පත්කර තිබුණේ පසුගිය ජූලි මස 04 වැනිදා ය.

එහෙත් එම තනතුරේ තාවකාලික වැඩ ආවාරණය සඳහා පත්කර සටි තැනැත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියගේ දැනුම් දීමට අවනත නොවී කටයුතු කිරීම සම්බන්ධයෙන් වැඩ ආවරණය කිරීම සඳහා අලුතින් පත්කළ නියෝජ්‍ය විදුහල්පතිවරිය මහනුවර පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරිසිරි පියදාස ඇතුළු කණ්ඩායමක් පසුගිය 31 දින විදුහලට පැමිණ නව පත්වීම ලද විදුහල්පතිනියට වැඩභාර දී පෙර සේවා ස්ථානය වන කටුගස්තොට කලාප අධ්‍යාපනය කාර්යාලයට වාර්තා කරන ලෙස තාවකාලිකව පත් කළ තැනැත්තියට දැනුම් දී තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඒ සම්බන්ධයෙන් ලොග් සටහනක් ද යෙදීමට අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබිය දී ඇය තව දුරටත් තනතුරේ රැඳී සිටින බවත්. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ලිඛිත දැනුම් දීමට අවනත නොවී තවදුරටත් විදුහල්පති ධූරයේ කටයුතු කළහොත් ඇයගේ වැටුප් නතර කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

කෙසේ වෙතත් තාවකාලිකව  විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා පත් කල තැනැත්තිය පවසන්නේ  තමන්ට අධ්‍යාපන අමාත්‍යාංශය පත්වීම ලබාදුන්නේ ස්ථිර විදුහල්පතිවරයෙකු පත්කරන තෙක් වැඩ ආවරණය කිරීම සඳහා  යන කොන්දේසිය මත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට ස්ථිර පත්වීමක් නොකර විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කිරීමට යළිත් වතාවක්  තවත් කෙනෙකු එවා ඇති බැවින් එවැනි තැනැත්තියකට වැඩ භාර දිම ගැටලුවක් බවය. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝකිලා රවීගෙන් කොන්දේසි විරහිතව සමාව ගනී…

Next Post

ආර්ථිකය ගොඩදාපු හැටි වටේට කියමින් යන නායකයින්ට බංගලාදේශයෙන් පණිවිඩයක්! මිනිස්සුන්ට ගෞරවනීය ජිවිතයක් නොලැබුනොත් ප්‍රතිඵල භයානකයි!…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.