බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාත්තාගේ තුන් මාසේ දානය දිනයේ ආපු සුබ පණිවිඩය… පුතා උසස් පෙළ ඉංජිනේරු අංශයෙන් ලංකාවෙන් එක

by editor
සැප්තැම්බර් 5, 2023
in පුවත්
Samuditha-Nayanapriya

සමුදිත නයනප්‍රිය

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුනා. තාත්තා ආසා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහළ තැනක ඉන්න ලැබිම ගැන සතුටට පත්වෙනවා යැයි.”

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 2022    වසරේ පැවති  අ.පො. ස උසස්පෙළ විභාගයෙන්   දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත්  ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ කේ.පි.සමුදිත නයනප්‍රිය අපට කීවේය.

ගාල්ල, හිනටිගලපාර, උණවටුන ප්‍රදේශයේ පදිංචි සමුදිත නයනප්‍රිය සිව් දෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවාය.  ඔහුගේ මව ඇඳුම් මැසිමේ නිරතව සිටිමින් පවුලේ දිවි බර සරි කරන්නීය.  

සමුදිත පවුලේ ඥාතින් සමග
සමුදිත පවුලේ ඥාතින් සමග

සමුදිත සිය ජයග්‍රහනය පිළිබද අදහස් දක්වමින් අප සමග මෙසේ කිවේය.  

“මම ගාල්ල උණවටුන මහාවිද්‍යාලයේ ප්‍රාථමක අධ්‍යාපනය හැදැරුවා. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට  උස්ස අධ්‍යාපනය හැදැරිමට ගියා.” 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 09ටම ඒ සමාර්ථ ලබා ගත්තා. තාක්ෂණ විෂය ධාරවෙන් 2022 වර්ෂයේ උසස්පෙළ  විභාගයට පෙනි සිටියා.  ඇත්තටම සතුටුයි. “

“තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුනා. තාත්තා කැමති   විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහල තැනක ඉන්න ලැබිම ගැන සතුටුයි. විභාගය සමත්වන බව දැනගෙන හිටියා. නමුත් ලංකාවෙන්ම පළමු තැනට පත්වේවි කියලා හිතාගෙන හිටියේ නැහැ. එකනම් පුදුමයක්.”

“උපාකරක පංතිවලට ගියා. මම  01,02,03,04 යන පංතිවල දි මාගේ තාත්තා මාව හුරුකළා පාසල් අධ්‍යාපනයට. මම කුඩාකාලයේ  සිට කැමති බාහිර අධ්‍යාපනක්‍රම වලට. තාත්තා මට කුඩා කාලයේ දි උගන්වපු දේවල් හා තාත්තා මාව ගයිඩ් කරපු  විදිය නිසා තමයි මට අද මෙම තත්වයට එන්න පුළුවන් වුනේ. තාත්තා ඒ විදියට නොකරන්න සමහර විට අද මම මෙතන නොඉන්න පුළුවන්.”

“උසස්පෙළ විභාගයේ විශිෂ්ඨ ප්‍රථිපලයක් ගන්න අනිවාර්යෙන් මහන්සි වෙන්න ඕන. කවුරුහරි කියනවානම් කිසිදු මහන්සියන් නොවු  එවැනි ප්‍රථිපලයක් ගන්න පුළුවන් කියලා එක ඇත්තටම බොරුවක්. මමත් මහන්සිවුනා. නමුත් මම දකින දෙයක් තමයි ළමයි මහන්සි වුනාට කාර්යක්ෂමතාවය අඩුයි. ගොඩක් දේවල් අපතේ යනවා. “

“හොඳම උදාහරණය තමයි ජංගම දුරකථනය. වත්මන් අධ්‍යාපන ක්‍රමය එක්ක ජංගම දුරකථනය නැතිව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අපහසුයි. කොවිඩි වසංගතයටත් අපිට මුහුණ දෙන්න වුනා. දුරකථනය හා අන්තර්ජාලය අත්‍යවශ්‍ය දෙයක්. උසස් පෙළ විභාගය ලියන්නේ වැඩිහිටි සිසුන්. ඒ නිසා  මෙවා පරිහරණය කිරිමේ දි වැරදි දේවල්වලට යොමු නොවිමට ඒ අය වගබලා ගත යුතුයි.”

2023,2024 විභාගයට පෙනි සිටින නංගිලා, මල්ලිලා  ඒ අයගේ කාලය සෘණාත්මක දේවල්වලට වෙන්කරලා තියෙනවා වැඩියි. මගේ  අරමුණ පාත් එක තොරාගත්තේ මම. තාත්තා මගේ පාත් එකේ යන්න ඉඩදුන්නා. මගේම විදියට ඉදිරියට යන්න මම බලාපොරොත්තුවෙනවා. 

ඉදිරියේ දි මාගේ නම මාව දැනගන්න  පුළුවන් විදියට මම වැඩකරන්න බලාපොරොත්තුවෙනවා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගියාට පසු තමයි මාව ලෝකය දකින්න පුරුදුවුනේ. විවිධ සංස්කෘතික වෙනස්කම් දකින්න පුළුවන් වුනා. ලෝකයේ දේවල්වලට හුරුවෙන්න පටන්ගත්තේ රිච්මන්ඩ් විද්‍යාලයට ගියාට පස්සේ.

විද්‍යාලයේ ආචාර්යවරු අමතර පංති පැවැත්වුවා. විදුහල්පතිතුමා  ඇතුළු ආචාර්ය මණ්ඩලයට  මෙහිදි  මගේ ස්තුතිය පුදකරණවා”    සමුදිත නයනප්‍රිය   කිවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංකොලොත් රට ඖෂධ හදිසි මිලදී ගැනීම් සඳහා පසුගිය වසර තුළ රුපියල් බිලියන 30ක් වියදම් කරලා… GMOA

Next Post

පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයෙක් රහසිගතව පවත්වාගෙන ගිය ගිනි අවි නිශ්පාදන කම්හලක් වටලයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.