බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව සති 08යි… වසංගතය ඉවරයි… ආචාර්ය ජීවන්දර තමන්ගේ අනුමානය කියයි!

by editor
අගෝස්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එන්නත් කරණයේ සාර්ථකත්වය සහ මේ වන විට රටේ කොවිඩ් වෛරසය පැතිරෙමින් ආසාදනය වෙමින් යන වේගය තක්සේරු කිරීමේ දී ඔක්තොම්බර් මාසය අවසාන සතිය වනවිට රටේ ජනතාව තුළ මෙම වසංගතයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති වී මේ අතිශය පීඩාකාරී තත්වය පහව යනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

එසේ වනු ඇත්තේ පීඩාකාරී නව ප්‍රභේදවලින් කරදරයක් ඇති නොවුනහොත් පමණක් බවද ඔහු කියයි.

මේ බව ඔහු ප්‍රකාශ කළේ ඊයේ විශේෂ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමිනි.

“මෙයින් අදහස් වන්නේ සමාජයේ  ස්ථාවර ප්‍රතිශක්තිකරණ තත්වයක් …  මෙම ප්‍රතිශක්තිකරණය ඇතිවෙන ක්‍රම දෙකක් තියනවා. එකක් එන්නත්කරණයෙන්. අනෙක ස්වභාවිකව රෝගය වැළඳී සුව වීමෙන්. ලංකාවේ රෝග ව්‍යාප්තිය හා ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ  ගැන හිතනකොට මේ තත්වය ඉතා ඉක්මනින් ලබා ගනී.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මේ වනවිට වයස අවුරුදු 30ට වැඩි  සියටය 60ක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය. තිහට අඩු අයට බොහෝ දෙනෙකුට රෝගය ස්වභාවිකව හැදිලා සුවවෙලා තියනවා.  මේ දෙකම එකතු උනාම මගෙ පුද්ගලික අනුමානය සැප්තැම්බර් අග වෙනකොට අපට සැලකිය යුතු ලෙස රෝගීන් අඩු වේවි.  රෝගීන් අඩු වීම වාර්තා වෙලා මරණ අඩු වීම සඳහා තව සති දෙකක් යනවා. ඔක්තොම්බර් මැද වනවිට සැලකිය යුතු ලෙස මරණ සහ රෝගීන් නිසැකවම අඩුවේවි..

ඒ වගේම රජයේ ඉලක්කය සැප්තැම්බර් 10 වනවිට අවුරුදු 30ට වැඩි ජනගහණයෙන් සියයට සීයක් එන්නත්කරණය කර නිම කරන්න. ඒ කියන්නෙ සැප්තැම්බර් 10න් සති දෙකක් ගිය තැන, එනම්  සැප්තැම්බ්ර් 24 සහ 25 වන විට මේ අයට නිවැරදි ප්‍රතිශක්තිය ඇවිත්.

නව ප්‍රභේදවලින් කරදරයක් වුනේ නැතිනම් මාස දෙකකින් රට මේ වසංගතයෙන් මිදී යහපත් තැනකට යාවි.

ආචාර්ය ජීවන්දර පැහැදිලි කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සතොස සීනි 130යි… එක් අයෙකුට එක් කිලෝවක් පමණයි…

Next Post

උතුරටම ආදාහනාගාර 02යි.. එක්ක අක්‍රීයයි… කොවිඩ් සිරුරු 11 හරවා යවයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.