බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවම පී.සී.ආර්. රිපෝට් ආවෙ නෑ… අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා…

තොණ්ඩමන්ගේ මළ ගෙදර දී කොවිඩ් හැදුණු බවට සැක කරන මාධ්‍යවේදියා ලංකාසරට කී කතාව

by editor
ජූනි 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල-

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ගෙන යන ප්‍රචාරය අසත්‍ය වූවක් බව පතන ග්‍රෙඩ්විල් වත්තේ පදිංචි විසිහය හැවිරිදි මාධ්‍යවේදියකු වන ගනේෂන් ක්‍රිෂාන්තන් ප්‍රකාශ කරයි. 

අදාල සිද්දිය සම්බන්ධයෙන් ක්‍රිෂාන්තන් මෙලෙස විස්තර කලේය.

“ පසුගිය ජූනි පළමුවැනි දින උදේ සිට මගේ උගුර තරමක් රිදෙන්න පටන් ගත්තා. හවස් වෙද්දි වැඩි වුණා. මම ජූනි දෙවෙනිදා උදේ  පතන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ගනේෂ් මහතා සහ  මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාසවන් මහතා දැනුවත් කොට දික්ඔය රෝහලට ගියා . එහිදි වෛද්‍යවරු මාව ඉතා හොඳින් පරික්ෂා කලා. මට උණ තිබුණේ නැහැ. අදටත් උණ නැහැ. වෛද්‍යවරු මට බෙහෙත් ලබා දුන්නා. ඒ බෙහෙත් වලට මට දැන් හොඳයි. තවම පීසිආර් රිපෝට් එක ආවේ නැහැ…මට කෑම හදන පුද්ගලයාත් රියදුරු මහත්තයාත්  රිපෝට් එක එන තුරු නිවසේ නිරෝධායනය වෙනවා.  ” 

ගනේෂ් ක්‍රිෂාන්තන් හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවය සිදුවූ අවස්ථාවේ සිට බත්තරමුල්ල නිල නිවස , පාර්ලිමේන්තුව , කොත්මලේ , කොටගල , නෝර්වුඩ් පිට්ටනිය යන ස්ථානවෙත ගොස් මරණය හා ඒ අවස්ථා ආවරණය වන ලෙස මාධ්‍ය කටයතු කර තිබේ. දුරබැහැර ඇවිදිමින් ජනතාව සමග ගැටීමට සිදු වූ බැවින් පීසීආර් පරික්ෂණයක් කිරිම සුදුසු බව දික්ඔය රෝහලෙන් දැනුම් දී ඇත. ඒ අනුව 2020.06.02 වෙනි දින ක්‍රිෂාන්තන් ගෙන් ශ්ලේෂ්මල පටල ලබා ගත් දික්ඔය රෝහල් වෛද්‍ය  කණ්ඩායම  පීසීආර් වාර්තාව අද 3දා සවස ලබා දෙන බව දන්වා තිබේ. මේ මොහොත වනතුරුත් පීසීආර් වාර්තාව පැමිණ නොමැති අතර ඔහුටත් ඔහු ගේ අරක්කැමියා සහ රියදුරුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ප්‍රචාරය වන්නේ  කෙසේදැයි මැදහත් පිරිස් විමසා සිටිති.  

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

 

Tags: විශේෂ
Share200Tweet43
Previous Post

“මාස්ක් දාගෙන ඡන්දෙ දාන්න ගියොත් ඡන්ද දූෂණ විය හැකියි…”

Next Post

තොණ්ඩමන් අවමංගල්‍යය වාර්තාකළ මාධ්‍යවේදියාට කොරෝනා නෑ…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.