තවත් ෆයිසර් මාත්‍රා එක්ලක්ෂ පනස් දහසක් අද ලංකාවට

මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා ඇමරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ පනස් දහසක තොගයක් අද අලුයම කටුනායකට ලැබී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිලෝ ග්‍රෑම් 815ක් බරැති ඇසුරුම් තුළ අසුරා කටාර් එයාවේස් ගුවන් සේවයේ කිවු.ආර්. 688 දරන භාණ්ඩ ප්‍රවාහනන ගුවන් යානයෙන් අද අලුයම 2.15ට පමණ මෙම එන්නත් තොගය රැගෙනවිත් තිබිණි.

Exit mobile version