තවත් කොවිඩ් ආසාදිතයන් 530ක්… කොවිඩ් දෙවන රැල්ලේ මුලු ආසාදි ගණන 37890

 

තවත් කොවිඩ් ආසාදිතයන්  530ක් රජය විසින් වාර්තා කළේය. අද දින බන්ධනාගාර පොකුරෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නැත. කොවිඩ් ආසාදිතයන් 37890ක් කොවිඩ් දෙවන රැල්ලෙන් මේ වනවිට වාර්තා වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version