බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරග කරුවන් තරගට අවසන් සූදානම වෙද්දී මධ්‍යම පළාත් පාසල් පිහිණුම් තරග දින නියමක් නැතිව කල් දමයි…

by editor
සැප්තැම්බර් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පල්ලේකැලේ ක්‍රීඩා සංකීර්ණයේදී පසුගිය 21සහ 22 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ මධ්‍යම පළාත් ජාතික පාසැල් පිහිනුම් තරඟාවලිය විනිශ්චය කිරීමට පිළිගත් තරඟ විනිසුරුවරු සම්බන්ධ නොකිරීම හේතුවෙන් හදිසියේ අවලංගු කිරීම නිසා ඊට සහභගි වීමට පැමිණි ළමුන් මෙන්ම දෙමව්පියන් ද දැඩි අසීරුතාවට පත්ව තිබේ.

තරඟ විනිශ්චය කිරීමට ජල ක්‍රීඩා විනිසුරු සංගමයේ විනිසුරුවරු වෙනුවට මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් ජවන හා පිටිය ක්‍රීඩා විනිසුරු කැඳවා තිබීම සම්බන්ධයෙන් ඇතැම් දෙමව්පියන් හා පුහුණුකරුවන් විරෝධය දැක්වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවීමට හේතුවී ඇත.

ජල ක්‍රීඩා විනිසුරු සංගමයේ විනිසුරුවරුවරයෙකු තරඟ විනිශ්චය සඳහා රුපියල් 3000-5000 ත් අතර මුදලක් අය කරන බවත් පවතින චක්‍රලේඛණ අනුව රුපියල් 1500 කට වැඩි මුදලක් විනිසුරුවරයෙකුට ගෙවීමට නොහැකි නිසා ජවන හා පිටිය ක්‍රීඩා විනිසුරුවරු යොදා ගැනීමට පියවර ගත් බවත් මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව පවසයි.

තරඟයට සහභාගි වීම සඳහා තරඟකරුවන් ඔවුන්ගේ දෙමව්පියන් හා පුහුණුකරුවන් සමඟ ක්‍රීඩාංගණයට පැමිණ සිටියදී තරඟාවලිය නොපවත්වන බව මධ්‍යම පළාත් ක්‍රීඩා බලධාරීන් දැනුම් දුන් බවත් එම අවස්ථාව වනවිට ඇතැම් තරඟකරුවන් ඇඟ උණුසුම් ව්‍යායාම පවා කරමින් සිටි බවත් දෙමව්පියෝ පවසති.

මෙම තරඟාවලියට සහභාගි වීම සඳහා මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් තරඟකරුවන් වැඩි පිරිසක් පැමිණ තිබුණේ පෞද්ගලිකව වාහන පහසුකම් සලසා ගනිමිනි. ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ප්‍රවාහන ගාස්තු විශාල ලෙස වැඩිවී තිබෙන පසුබිමක ඇතැම් දෙමව්පියන්ට තම දරුවන් තරඟයට සහභාගි කරවීම සඳහා රුපියල් 10000.00 ක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබිණි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අර්බුද රැසක් පවතින මෙවැනි කාල සීමාවක දරුවන් සහ දෙමාපියන් මෙම ක්‍රීඩා සංකීර්ණයට කැඳවීමට පෙර අදාළ ගැටලු සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව එක්ව සාකච්ඡා කර තීරණයකට එළඹ තීරණයක් දැනුම් දුන්නේ නම් දරුවන් මේ ආකාර අපහසුතාවකට පත් නොවන බව දෙමව්පියෝ පවසති.

කල්දැමුණු මධ්‍යම පළාත් ජාතික පාසැල් පිහිනුම් තරඟාවලිය ලබන මස මැද භාගයේ පැවැත්වීමට සැළසුම් කර තිබෙන බව මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලශක්ති ඇමති මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිට නඩු දාන්න යයි!

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක් වෙනවා – මහින්ද අමරවීර

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.