බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තනි ගමනක් ගියොත් විමල්ට සිදුවන දේ ගැන පොහොට්ටු මහලේකම් කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් ගැලවී වෙනම දේශපාලන ගමනක් ගියහොත් ඇමති විමල් වීරවංශ මහතාට සිදුවන්නේ ද අහිකුන්ටකයා නොමැතිව නටන්නට ගිය නයාට සිදුවන දේ බව පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥයන් සාගර කාරියවසම් මහතා පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවට ඇමැති විමල් වීරවංශ මහතා පුවත්පතකට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් “තෘත් විත් චමුදිත” යූටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙම්න් මේ බව කියා සිටී.

“පොදුජන පෙරමුණේ නායකයා කවුද කියලා දැන දැනත්, නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පැහැදිලිව ස්ථාවරය ප්‍රකාශ කර තිබියදීත් ඔහුගේ ප්‍රකාශය, ඒ තුළ මේ අඩංගු වූ දේවල් කුමන අරමුණකින් කලාද කියලා හිතාගන්න බැහැ.
මේ වෙලාවේ විමල් වීරවංශ ඇමතිවරයා මේ ප්‍රකාශය කිරීම අපිටත් ප්‍රශ්නයක්. මම හිතන්නේ මේක මාධ්‍ය සංදර්ශනයක්.

විමල් කළේ කිසිසේත්ම සාධාරණීකරණය කළ හැකි ප්‍රකාශයක් නෙවෙයි. මම ඉතා වගකීමෙන් කියන්නේ පොදුජන පෙරමුණ පක්ෂය නිර්මාණයට කිසිදු ආකාරයකින් විමල් වීරවංශ මහතාගෙන් අබමල් රේණුවක දායකත්වයක් තිබුණේ නෑ. නෙළුම් මල, නෙළුම් පොහොට්ටුව ආදි සියලු කාරණාවල දී පවා හැමදේම කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මැතිතුමා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

විමල්ට එහෙම කියන්න අයිතියක් නෑ. මොකද ඔහු පොදුජන පෙරමුණේ පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි. ඔහු 2015දී ගත්ත ඡන්ද ලක්ෂ තුන වත් රැකගන්න බැරිවෙච්ච කෙනෙක්. ඔහුට 69 ලක්ෂය ගැන කතා කරන්න අයිතියක් නෑ.

මේ ප්‍රකාශය හෙළා දැකීම මට කවුරුවත් කියලා කරපු දෙයක් නෙවෙයි. ඒක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් තොරව ප්‍රධාන කණ්ඩායමක් එකතු වී සාකච්ඡා කොට කරන ලද දෙයක් . ඊට සහභාගී වූ කණ්ඩායම ගැන මට කියන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මේ ප්‍රකාශය කළ නිසා ඔහු ඊට සහභාගි වුණේ නැහැ. මේ පක්ෂයේ නිර්මාතෘවරයා විදියට බැසිල් රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම නොසතුටක ඇති. පක්ෂයේ සියලු නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැඩි නොසතුටකින්. අගමැතිවරයා මේ වෙද්දි කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබෙනවා.

අහිකුන්ටකයා එක්ක නයා ගිහිල්ලා නටන කොට, මිනිස්සු බිත්තර දුන්නාම සල්ලි දුන්නාම නයා හිතුවා මම තනියෙන් ගිහිල්ලා නැටුවොත් මේ ඔක්කොම මට ගන්න පුළුවන් කියලා. හැබැයි ඊළඟ දවසේ නයා තනියෙන් නටන්න ගිහින් මිනිස්සු පොල්ලෙන් ගහලා මරලා දැම්මා. අහිකුන්ටකයා නැතුව නයාට තනියෙන් නටන්න බෑ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයෙන් තහවුරුකර විසඳා දෙන කුරුඳුමලේ අවනඩුව

Next Post

එපා කියා නතර කළ කොළඹ සැහැල්ලු දුම්රිය ආයෙත් එයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.