සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල පාසැල් සිසුවෙකුට දුම්වැටි අලෙවි කළ සූරියවැව ව්‍යාපාරිකයාට වසර 03ක සිර දඩුවමක්…. දඩය ලක්ෂ 2ක්..

by editor
සැප්තැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු විදේශීය දුම්වැටි තණමල්විල ප්‍රදේශයේ පාසලක 09 වසර සිසුවෙකුට අලෙවි කළ සූරියවැව ව්‍යාපාරිකයාට වසර 03ක සිර දඩුවමක් ලබා දීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ද ඔහුට නියම කිරීම කිරීමට අධිකරණය කටයුතු කළේය.

එහිදී සැකකරු අධිකරණයේදී වරද පිළිගැනිම හේතුවෙන් සැකකරුට වසර 03ක සිර දඩුවමක් නියම කළ අධිකරණය එය වසර 05ක කාලයක් සඳහා අත්හිටවන ලදි.

මෙලස සිර දඩුවම් නියම වුයේ සූරියවැව නව නගරයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකුටය.
තණමල්විල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු පාසල තුළදී සිසුන්ට දුම්වැටි අලෙවි කිරීමේදී සිද්ධියක් පිළිබදව විදුහල්පති වරයාට අනාවරණය වි තිබූ අතර විදුහල්පති වරයා විසින් මේ පිළිබදව තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පීබණ්ඩාර දැනුවත් කර තිබේ. එහිදී ස්ථානාධිපති වරයා අදාල සිද්ධිය පිළිබඳව එම අවස්ථාවේදීම පොලිස් කණ්ඩායමක් යවා විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පොලිසිය කටයුතු කළේය.

එහිදි අනාවරණය වි ඇත්තේ අදාල සිසුවා සූරියවැව ප්‍රදේශයට උපකාරක පන්තියකට යන බවත්, එහිදී මෙම සිසුවා සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම විදෙස් දුම් වැටි මිළදි ගන්නා බවත්ය.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සිසුවා පවසා තිබුණේ එම දුම්වැටි විවිධ පළතුරු රසයන්ගෙන් යුකත් නිසා සිය යහළුවන්ට අලෙවි කිරිමද පහසු වු බවයි. ඒ අනුව සිසුවා සූරියවැව ව්‍යාපාරිකයාගෙන් එක් දුම් වැටියක් රුපියල් 100ක මුදලකට මිළදි ගෙන තණමල්විල පාසලට මේවා රැගෙන ගොස් එහිදි සිසුන්ට එක් දුම් වැටියක් රුපියල් 200ක මුදලකට අලෙවි කල බව සිසුවා පොලිසියට කියා තිබිණි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

සිසුවාගේ මෙම අනාවරණයට අනුව තණමල්විල පොලිස් කණ්ඩායමක් සූරියවැව නගරයට පැමිණි අදාල වෙළදසැල පරික්ෂා කිරිමේදි එහිදි තිබි විදෙස් දුම් වැටි 690ක් හා දුම් වැටි අලෙවියෙන් උපයාගෙන තිබූ රුපියල් තුන් ලක්ෂ අසූ අටදහස් පන්සිය අනුවක මුදලක්ද හමු වි තිබේ.

එහිදි තණමල්විල පොලිස් නිළධාරීන් විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල වැඩිදුර විමර්ශන වලදි අනාවරණය වි තිබුණේ සැකකරු මිට පෙරද අවස්ථා තුනකදිම මෙලෙස විදෙස් දුම් වැටි සමග අත් අඩංගුවට පත්ව ඇති බවය.

තණමල්විල පොලිස් නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා සහ අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා සූරියවැව පොලිසියට බාරදීමෙන් පසු සූරියවැව පොලිස් නිළධාරීන් කණ්ඩායමක් අදාල සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

තණමල්විල මුලස්ථාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බංඩාරගේ උපදෙස් පරිදි තණ්මල්විල පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළින,පොලිස් සැරයන් වරුන් වන (40156)තුමාරරත්න,(104486) භවන්ත,(5250)පද්මසිරි,පොලිස් කොස්තාපල් වරුන් වන (19556) ලක්ෂාන් ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා සූරියවැව පොලිස් ස්ථානයට බාර දි තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.ටී.ටී.ඊ ය ගෝනගල සමූහ ඝාතනය සිදුකර අවුරුදු 26යි… මිය ගිය අය වෙනුවෙන් පින්කමක්!

Next Post

අලි රොෂාන් අවුරුදු 15කට බරපතල වැඩ ඇතිව හිරේට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.