බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් අර්බුදය අඩු කරන්න නම් උණ්ඩියල්කාරයින් නැති කරන්න ආනයනකරුවකුගෙන් යෝජනාවක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට මේ දිනවල පෙළන ඩොලර් අර්බුදයට එක් හේතුවක් වන්නේ විදේශගත ශ්‍රි ලාංකිකයන් බැංකු මාර්ගයෙන් තොරව නිති විරෝධි උන්ඩියල් ක්‍රමයෙන් ඩොලර් එවීම බවත් එම මුදල් මෙරටට බොහෝ විට එන්නේ කළු සල්ලි ලෙසින් මෙරට ආහාර ද්‍රව්‍ය ආනයනකරුවකු වන එස් එලිල්වෙන්දන් මහතා පවසයි.

තමන් විශ්වාස කරන ආකාරයෙන් මේ වනවිට විදේශගතව සිටින ශ්‍රි ලාංකිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙම උණ්ඩියල් වැනි නීති විරෝධි ක්‍රම හරහා මුදල් එවන බවත් සහල් සීනි තොග අල්ලන ආකාරයෙන් මෙම උන්ඩියල් මාෆියාව නතර කිරීමට පියවර රජය පියවර ගත් යුතු බවත් එලිල්වෙන්දන් මහතා පැවසීය.

ලංකාසර වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ උණ්ඩියල් යනු තමන්ට මෙරටට එවීමට අවශ්‍ය මුදල ඔවුන්ගේ මුදල් ජාලයේ එරට නියෝජිතයකු වෙත ලබා දුන් පසුව ඊට සාපෙක්ෂව මුදලක් ඔවුන්ගේ දේශීය නියෝජිතයා අතින් ලබා ගැනීමයි. මෙම ක්‍රමය මගින් දැනට බැංකුවට වඩා වැඩි අගයක් ඩොලර්වලට ලබා දීමට කටයුතු කරන බවත් මේ හේතුව නිසා ඔවුන් එම ක්‍රමයෙන් මුදල් ගෙන්වා ගන්නා බවත් පෙන්වා දුන්නේය.

එහිදී ඔහු මේ තත්ත්වය තවදුරටත් පැහැදිළි කළේ මෙසේය.
“ ශ්‍රි ලංකාවේ විදේශගත ශ්‍රමිකයන් ඉන්නවා ලක්ෂ ගාණක්. යාපනයේ විතරත් ලක්ෂ දෙකක් පමණ විදේශගත ව සිටිනවා. ඔවුන් මාසිකව තම පවුලේ අය වෙත අඩුම තරමේ ඩොලර් 250ක එවනවා කියල හිතන්න. මේ ගණන ඩොලර්වලින් බැලුවොත් මිලියන 50ක්. මේ මුදල් වලින් වැඩිහරියක් එන්නේ නීත්‍යනුකුල බැංකු පද්ධතියක් හරහා නොවෙයි. ඒ වගේම අපේ ඇතැම් අපයනයකරුවන් සිටිනවා ඔවුන් තමන්ගේ මුදල් ගෙන්වා ගන්නේ උණ්ඩියල් ක්‍රමය හරහා. මේ සල්ලි ඩොලර් හැටියට අපේ බැංකුවලට එන්නේ නෑ. මේක මාෆියාවක් . ඊට සම්බන්ධිත ජාලයක් තිබෙනවා. එය හඳුනා ගත යුතුයි. ඊට බුද්ධි අංශ සම්බන්ධ කර ගත හැකියි.
එලිල්වෙන්දන් මහතා කරන තවත් යෝජනාවක් වන්නේ මෙලෙස විදේශ මුදල් එවන ශ්‍රි ලාංකිකයන්ට යම් දිරි ගැන්වීමක් කරන ලෙසය. ඔවුන්ට එවන ඩොලර් වෙනුවෙන් යම් කොමිස් මුදලක් ලබා දිම එසේ නැතිනම් රජය මගින් ඔවුන්ට ප්‍රමුඛතා , ප්‍රතිලාබ ලබා දීම මගින් ඔවුන් දිරි ගැන්විය හැකි බව එලිලිවෙන්දන් මහතා පෙන්වා දෙයි. තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා වෙත යෝජනාවක්ද ඉදිරිපත් කළ බවත් පැවසූ අතර රටේ විනිමය අර්බුදය අවම කර ගැනීමට රටට හිතෛශී කාගේත් කැපවීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාව ලකුණු 78ක් ජය සමග එක්දින තරගාවලිය දිනයි

Next Post

අති විශිෂ්ටයි… ඒ ජයග්‍රහණය වර්ණවත් වුනේ මෙහෙමයි…!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.