සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩීසල් සැපයුම සියයට 75කින් අඩුකරයි… ඉදිරි දින පහ තුළ ඩීසල් අර්බුදයක්

නොරොච්චෝලෙ බිඳ වැටීමක්... පැය 08ක විදුලි කප්පාදුවෙන් වළකින්න බලාගාරවලටඉන්ධන නිකුත් කරන්න සිද්ධවෙලා...

by editor
මැයි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි දින පහක කාලය තුළ ඩීසල් නිකුත් කිරීම් විශාල සීමාවක් සිදු කිරිමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  පවසයි.

එ අනුව දිනකට සාමාන්‍යයෙන් නිකුත් කරන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4000 සිට දහස දක්වා සීමා කිරීමට සිදුව ඇති බවත් එයට හේතුව නොරච්චචෝලේ ගල් අඟුරු බලගාරය මෙගවොට් 275ක ධාරිතාවක් සහිත බලාගාරයක් අකර්මණ්‍ය වීම හේතුවෙන් ඩීසල් මඟින් විදුලි ජනනය වැඩි කිරිමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති නිසා බව ඔහු පැවසුවේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විපකෂ නායක සජිත් ප්‍රේමදාස  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.

මේ වනවිටත් රට තුළ යම් ඩීසල් සංචිතයක් තිබුණත් දැනට පවතින පැය 3 හමාරක විදුලිය කප්පාදුව දීර්ඝ නොකර අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ඩීසල් භාවිත කිරීමට   සෙසු කාරයයන්ට වඩා ප්‍රමුඛතාව දිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් තීරණය කරනු ලැබ ඇති නිසා ඩීසල් සැපයීමෛ් අවුලක් සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේය.

මෙම ඩීසල් විදුලි ජනනය සඳහා ලබා දුනහොත් දිනකට පැය හතක අටක විදුලිය කප්පාදුවක් සිදුවිය හැකි බවත් එම තත්තවය කළමනාකරණය කිරීමට රජය ට සිදුව ඇතැයි ඔහු පැවසීය .මෙම තත්වය තුළ අනවශ්‍ය ලෙස ඩීසල් තොග රැස්කර නොගන්නැයි අමාත්‍ය විජේසේකර ජනතාවගෙන්ද ඉල්ලීමක් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද ප්‍රමාණවත් පෙට්‍රල් තොග මෙරට පවතින බවත් ඊයේ රාත්‍රියේ සිට ඉන්දියානු ණය ආධාර යටතේ ලද පෙට්‍රල්  තොගයක් ගොඩබාමින් පවතින බවත් සඳහන් කළ අමාතයවරයා පෙට්‍රල් දෛනිකව ටොන් 3000ක් බැගින් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව අවට මාර්ග දෙදිනක් වසා දැමේ… ජනතාව දැඩි පීඩාවට…

Next Post

රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්දයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.