බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටී.එන්.ඒ සහ ජනපති එක්ව උතුරු නැගෙනහිර පුරාවිද්‍යා භූමිවලට කරන්න යන විනාශය වලක්වන්න මැදිහත් වන්න… මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්..

මැදගොඩ හාමුදුරුවෝ කරලියට වඩිති...

by editor
ජූනි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

උතුරු නැගෙනහි පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඓතිහාසික ඉඩම් සම්බන්ධයෙන් ජාතිවාදී දෙමළ ජාතික සන්ධානයේ අදහස් මත කිසිදු විමසීමකින් තොරව ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන  අත්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිවන ලෙස ජාතික උරුම  සුරැකීමේ මධ්‍යස්ථානය  වෙනුවෙන් මහාචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියෝ අද මල්වතු අස්ගිරි මහා නායකහිමිවරු බැහැදැක ලිඛිත ඉල්ලීමක් කර සිටියහ.

ජනාධිපති රනිල්වික්‍රමසිංහ යනු ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් බවත්, එවැනි ජනාධිපතිවරයෙකුට රටේ උරුමයට සම්බන්ධව මෙවැනි තීන්දු ගැනීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත් අබයතිස්ස හිමියෝ මහා නායක හිමිවරුන් හමුවේ කීහ.

සිය ධූරය අත්හැර ගියත් මිනිසුන් විශාල ජනවරමක් සහිතව බලයට ගෙනා ගෝඨාභය රාජපක්ෂට තමන් නීති රීති සම්පාදනය කර රැක ගත් උතුරු නැගෙනහිර ඓතිහාසික ඉඩම් මේ ආකාරයෙන් බෙදා දීමට එරෙහිවීමේ වගකීමක් තියන බවද පෙන්වා දුන් අබයතිස්ස හිමියෝ පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කර තම අභිමතය පරිදි ක්‍රියාකාරීමට ජනාධිපතිවරයාට තව දුරටත් ඉඩ නොදී මෙම ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වන ලෙස මහානායක හිමිවරුන්ගේ ඉල්ලූහ.

 

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මවක් සිය හය මසක බිළිඳා සහ 09 හැවිරිදි දරුවා මහමග දමා ගිහින්!

Next Post

දකුණු අප්‍රිකානු ඒ පිල ලකුණු 131කට දැවී යයි… මුල් ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 191ක් ඉදිරියෙන්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.