ජිප්සීස් නායක සුනිල් පෙරේරා යළි රෝහල්ගත කෙරේ…

Sunil-Perera

තරීෂා අබේවික්‍රම –

නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කර තිබේ.

මීර පෙර කොවිඩ්-19 රෝගය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලද සුනිල් පෙරේරා සුවය ලබා නැවත නිවෙසට ගොස් සාමාන්‍ය සුවයෙන් පසු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් හදිසියේ ඇති වූ වෙනස්කම් නිසා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇති අතර නිව්මෝනියා තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් මේ වනවිට රෝහල්ගත කර ඇත.


Exit mobile version