ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලයේ  විදේශ අමාත්‍යාංශ සේවකයින් දෙදෙනෙක් පවුල් පිටින් “ගල් වෙලා“

ජීනිවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සේවය කළ සේවකයින් දෙන්නෙක් සේවා කාලය අවසන් වන විටම ස්විස්ටර්ලන්තයේ ජිනීවා වලින් අතුරුදහන් වී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා  කරයි.

මෙසේ අතුරුදහන් වූ එක් පුද්ගලයෙක්   රියදුරෙක් බවත්  අනික් කෙනා ගිණුම් නිලධාරිනියක් බවත් වාර්තා වේ.

අතුරුදහන් වී ඇති කාන්තාව පලා ගොස් ඇත්තේ  සිය ස්වාමිපුරුෂයා සහ දරු දෙදෙනාත් සමගය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ විදේශ අමාත්‍යාංශයෙන් කළ විමසීමක දී ඔවුන් පවසා ඇත්තේ තමන් සිද්ධිය ගැන කිසිවක් නොදන්නා බවය.

Exit mobile version