බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික විභාගවල උත්තර පත්‍ර ඇගයීමට පුද්ගලික පාසල්වල ගුරුවරු එපා

by Lanka Sara Editor
ජූනි 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සෞම්‍යා ලියනගේ:

අධ්‍යාපන ඇමැතිවරයාගේ අනුදැනුම හා උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව විසින් ජාතික විභාගවල උත්තර පත්‍ර ඇගයීමට පෞද්ගලික හා ජාත්‍යයන්තර පාසැල්වල ගුරුවරුන් කැඳවිමට ගෙන ඇති තීරණයට සිය වෘත්තිය සංගමය බරපතල විරෝධය දක්වන බව ලංකා ගුරුසේවා සංගමය පවසයි.

එසේම මෙම තීරණය වහා හකුලා නොගතහොත් සියලුම ගුරු හා විදුහල්පති සේවා සංගම් ඒකාබද්ධව වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරනබව එම ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපනය සඳහා වු කාර්ය සාධන බලකායක් පත්කර එහි සාමාජිකයින් ලෙස පෞද්ගලික පාසල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් නම් කිරිමත්, එහි තවත් ඉදිරි පියවරක් ලෙස පෞද්ගලික හා ජාත්‍යන්තර යැයි කියාගන්නා පාසැල්වල ගුරුවරුන්ට ජාතික ඇගයිම් ක්‍රියාවලියට කැඳවිමත් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට තැබු තවත් ඉදිරි පියවරක් යැයි ඔහු විමසා සිටී.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම පෞද්ගලික හා ජාත්‍යයන්තර පාසැල්වලට ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධව අඩුම තරමින් නියාමනයක් හෝ විධිමත් අධික්ෂණයක් සිදු නොකරන අධ්‍යාපන අමාත්‍යංශය මෙවැනි තිරණවලට එළඹීමත්, එය විභාග කොමසාරිස්වරයා ලවා මාධ්‍ය මගින් අදාල ගුරුවරුන් පිළබඳව සහතික නිකුත් කිරිමත් හරහා අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිමේ ආණ්ඩුවේ පටු වුවමනාව පෙනෙන බව ද ඔහු පවසයි.

අපොස උසස් පෙළ, සාමන්‍ය පෙළ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය යන ජාතික මට්ටමින් පැවැත්වෙන විභාගවල දී උත්තර පත්‍ර ඇගයිමට රජයේ ගුරුවරුන් කැඳවිමේ දී විභාග දෙපාර්තමේන්තුව රජයේ ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඉගැන්වීමේ පළපුරුද්ද සියල්ල විධිමත්ව සොයා බැලිම් කරන අතර ඒ සදහා සුදුසුකම්ලත් ගුරුවරුන් විශාල පිරිසක් අදාල අවස්ථාව අහිමිව සිටින බව ද ඔහු පවසයි.

මෙම තත්ත්වය මත මෙම තිරණය ආණ්ඩුව හකුලා නොගතහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ද අධ්‍යපාන ඇමති ඩලස් අලහප්පෙරුමට සිය වෘත්තිය සංගමය ලිඛිත දැනුම් දීමක් කළ බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

Tags: නවතම
Share84Tweet43
Previous Post

සටන්කාමී පක්ෂය රවටන දේශපාලන පක්ෂවලට මහමැතිවරණයේදී කිසිම සහයක් නෑ

Next Post

කරුණා ගැන පොලීසියට පැමිණිල්ලක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.