සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජ්‍යෙෂ්ඨතාවය මත පදනම්ව පොලිස් පරික්ෂකවරු 115 දෙනෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට….

by editor
සැප්තැම්බර් 13, 2025
in පුවත්
dc
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨතාවය මත පදනම්ව පොලිස් පරීක්ෂකවරුන් 115 දෙනෙක්  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස් කර තිබේ. 

වර්ෂ 2021.ජනවාරි මස 01 දා සිට බලපැවැත්වෙන පරිදි උසස් වීම් සඳහා නිර්දේශ ලද නිලධාරීන් 08 දෙනෙක් වන අතර ඔවුන් 06 දෙනෙක් විනය කටයුතු හේතුවෙන්  උසස්වීම් සඳහා පොරොත්තු ලේඛනගත කර ඇත.

2022 ජනවාරි මස 01 වැනිදා සිට උසස්වීම් සඳහා නිර්දේශ ලද පොලිස් පරීක්ෂවරුන් සංඛ්‍යාව 107කි. ඉන් නිලධාරීන් 21 දෙනෙක් විනය කටයුතු හේතුවෙන් පොරොත්තු ලේඛනගතව සිටිති.

  • 2021 ජනවාරි සිට උසස්වීම් ලද නිලධාරීන්

2021.01.01 දින සිට   උසස්වීම් ලබා දෙනු ලබන නිලධාරීන්  අතර විශ්‍රාමික පොලිස් පරීක්ෂක යූ.පී.එන්.ජී.බී නෙළුම් දෙණිය පොලිස් පරීක්ෂක පී.කේ.ඒ. ඒ.කේ කොඩිතුවක්කු ගේ උසස්වීම් අදාල දිනයේ සිට ක්‍රියාත්මක වේ.

පොලිස් පරීක්ෂක ජී.කේ.ඩබ්ලියු.ජී. රත්නායක, පොලිස් පරික්ෂක එස්.යූ.මිනිපුර, පොලිස් පරීක්ෂක ( මියගිය) බී.එල්.ඊ. පුෂ්පකුමාර,  පොලිස් පරීක්ෂක බී.එම්.සී. රත්නකුමාර, පොලිස් පරීක්ෂක එස්.ඩබ්ලියු ලියනගේ, පොලිස් පරීක්ෂක ඒ.ඒ.යූ. ආනන්ද  යන නිලධාරීන් විනය පරීක්ෂණවලට යටත්ව සිටින බැවින් එම නිලධාරින් හයදෙනා සඳහා උසස්වීම් එම විනය පරීක්ෂණ නිමා වීමෙන් අනතුරුව එම ප්‍රතිඵල මහත පිහිටා ලබා දෙනු ඇත.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

2022 ජනවාරි සිට උසස්වීම් ලද නිලධාරීන්

මීට අමතරව 2022.01.01 සිට විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරුන්වන       එස්.පී. පොඩිබණ්ඩාර, බී.ඒ.කේ. කිත්සිරි, ඒ.පී. කෝදාගොඩ, එම්.වයි.ජවුෆර්, ටී.ආර්.තලවත්ත, එම්.ඒ. බන්දුලසේන, එල්.ඩබ්ලියු. ගමනායක, ඩී.කේ.චිත්‍රසෝම, එම්.ඒ.එම්. ප්‍රේමතිලක, එච්.ඒ.ඉන්ද්‍රසිරි, යන නිලධාරීන් ද මිය ගිය පොලිස් පරික්ෂකවරුන්වන එම්.වයි.ජවුෆර්, එස්.සුකුමාර්, එච්.පි.ආර්.එන් නෙරංජන්, එම්.පී.එදිරිසිංහ, යන නිලධාරීන්ද ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූරයට උසස් කර තිබේ.

තවද  පොලිස් පරීක්ෂකවරුන්වන එල්.එස්.එල් පෙරේරා, ඩබ්ලියු.කේ.ජී.ආර්. කුඹුරේගම, ආර්.එම්.ඒ.එස්.ටී.එම්.සී සෙනවිතරත්න, කේ.එම්. ෆයිරූස්, ජී.කේ.එන්.එම්.විජේසිංහ,ජී.එච්.එස්. ද සිල්වා, බී.එස්.ජේ.යූ. පෙරේරා, කේ.ඩබ්ලියු.පෙරේරා, ආර්.ඒ.ජේ. ගුණසිංහ, බී.ඒ. සෝමකුමාර, යූ.ඒ. පියතුංග, එච්.ආර්.එම්.ආර්. බණ්ඩාර, එම්.එස්.හෙට්ටිආරච්චි, එම්.එච්.එම්, හසීප්, අයි.ජී.එච්.එම්.එස්.එස්. හේරත්, එම්.අයි.අබ්දුල් වහාබ්, අයි.සුරේෂ් කුමාර්, ඩබ්ලියු.ඒ.එච්.එන්.කේ. තිලකරත්න,  බී.එම්.ඩී.පුෂ්පකුමාර, ඊ.එම්.ජී.එදිරිසිංහ, ජේ.එම්.ඩී.සී. ජයසිංහ, පී.පී.ඒ. සරත්චන්ද්‍ර, ඒච්.ඒත චන්ද්‍රසේන, එම්.එන්. පෙරේරා, එන්.ජී.වී. සෙනරත් බණ්ඩාර, එම්.ඩී.ඩබ්ලියු. රත්නායක, එල්.ආර්.යූ.බී. සෙනවිරත්න, එම්.ඩබ්ලියු.ඩී. විජේරත්න, ඩබ්ලියු.ඩී.බී. ෆොන්සේකා, ඩබ්ලියු.ඒ.ඩී.එල්. වික්‍රමාරච්චි, ආර්.ඒ.පී සමරසේකර, එච්.බී.එස්. රත්නසිරි, පී.විතානගේ, ජේ.එල්.ආනන්ද, ජේ.පී.ඩබ්ලියු.කේ.විජේසිංහ, ජී.ඒ.ආර්.එස්.ගුණසේකර, ඩී.එම්.විජේසුන්දර, ඒ.ඩබ්ලියු.එස්. නිශාන්ත, එච්.එම්.ඩී. උපාලි හේරත්, එන්.ඩී.ඒ ක්‍රිෂාන්ත, ඩි.එම්.යූ.ඒ දිසානායකය, ජි.එම්.උපතිස්ස, ටී.අයි.අම්සා, කේ.ජී.එස්.සංජිව, ජී.ඒ.එම්.ආර්.විජිත කුමාර, ඊඑම්.ඒ.එල්. සෙනවිරත්න, ඩබ්ලියු.එම්.ඒ. සඳනුවන්, ජී.එම්.පී.එම්.ද සිල්වා, එම්.අයි.ආර්.ඩී.මිලාන් භාරත, ඩබ්ලියු.එම්.එන්.ඩී.බී.සමරකෝන්, එච්.ජී.ආර්.සී.ධර්මපාල, ඩබ්ලියු.ඕ. පෙරේරා, ඩී.ආර්.ඒ.සී.එම්. රණවක, පී.එල්.ඩි.ටී.ආර්.තිලකරත්න, ඩී.එම්.ආර්.එන්.කේ.දිසානායක, කේ.ජී.ආර්. අභයවංශ, පී.එම්.කේ. ජයවර්ධන, ඒ.එම්.කේ.පී.ආර්. කරුණාරත්න, කේ.ඕ.ජි.ඒ.උදයංග, පී.ජී.එම්.ඔසඳ, ඩබ්ලියු.එම්.ඩී.එන්. සමරසිංහ, එම්.ඒ.බී.ඒ. බණ්ඩාර,  පී.ජී.ටී.පී.කුමාරසිංහ, එල්.ජී.පී.එච්. ගුණරත්න, ඩබ්ලියු.ඒ.එස්.සී. සංජිව, එල්.ඩී.අමුණුපුර, එච්.ඩබ්ලියු.එම්.මධුරංග, එස්.කේ.එම්.එම්. සරච්ත්චන්ද්‍ර, එච්.ඒ.ඩි.එන්.සමරසිංහ, පේ.ඒ.එස්. ජයරත්න, ඩබ්ලියු.ඒ.ඩී. තරංග, එම්.එස්.ඊ. මානවඩු, කේ.ජී.සී.නදිංජය යන නිලධාරිහු ද 2022.01.01 දින සිට ප්‍රධාන පොලිස් පරීක්ෂ ධූරයට උසස් කර තිබේ.

එමෙන්ම  කේ.ඒ.ඩී.අයි.පී.කේ. ගුණවර්ධන, පී.ඩීබී.සංජීව බණ්ඩාර, එන්.අයි.ද සිල්වා, කේ.එම්.එස්.යූ. තෙන්නකෝන්, එස්.ඒ.සමරසිංහ, ජී.එම්.එම්.යූ.බී.ගල්වල, පී.එච්.කේ.එන්. ද සිල්වා,  යූ.එච්.කේ.එන්.කේ. සිල්වා, ඒ.කේ.ඩි. සිසර කුමාර, ජේ.කේ.වහාබ්දීන්, කේ.කේ.ජි. ප්‍රනාන්දු, එච්.එල්.එන්. ගුණවර්ධන, සී.එම්.ඒ. චන්ද්‍රසේකර, එස්.පී.ගමගේ, ඒ.බී.එන්.ටි. ප්‍රනාන්දු, ජී.ඒ.ආර්.සිල්වා, ඒ.එෆ්. මොහොමඩ් රමේෂ්, කේ.විමලවීර, ඒ.ජී.සී.කේ. සිරිසේන, ඩී.එම්.එන්.බී. දිසානායක, පී.එස්.පී. ප්‍රනාන්දු,  යන නිලධාරීන්   විභාගවෙමින් ඇති විනය කටයුතු හමාරවන තුරු තනතුරු සඳහා පොරොත්තුලේඛන ගත කර ඇත.  විනය කටයුතු නිමා කළ පසු විනය නියෝග මත පිහිටා එම නිලධාරින් අදාල තනතුරුවලට පත් කරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බට් කළ සුඛෝපභෝගී වාහන දෙකක් සමග වත්තේගම හිටපු පොහොට්ටු නගරසභා සභාපති අත් අඩංගුවට….

Next Post

නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරී… මහ මැතිවරණය ලබන වසරේ මාර්තු 05!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.