සඳුදා, ජූනි 29, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ ධූරයෙන් ඉල්ලා අස් වෙයි!

by editor
අගෝස්තු 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ජයවර්ධනපුර රෝහ‌ලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ  සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය රෝහල් අධ්‍යක්ෂ මණ්ඩය වෙත භාරදී ඇතැයි වාර්තාවේ.

මෙ වන විට රාජකාරී  නිවාඩු වාර්තා කර ඇති අධ්‍යක්ෂවරයා මේ මස  (සැප්තැම්බර්) මැද වන විට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන බවට එම ලිපියේ සඳහන් කර ඇතැයි ද විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

ඔහුගේ පරිපාලනය ගැටලු මෙන්ම ඔහු රාජපක්ෂ හිතවාදියෙකු බවට වත්මන් රජයෙන් නැගෙන  චෝදනා   සමඟ ඔහුට සිය තනතුරේ රාජකාරි කර ගැනීමට නොහැකි තත්ත්වක් උදා වූ බවටද තොරතුරු ඇත.

කෙසේ නමුත් මේ වන විට රෝහල් පරිපාලනය මුලුමනින්ම පාහේ බිඳවැටී තිබෙන පසුබිමක නැවත රෝහල ඉහළට ඔසවා තැබීමට හැකි අයෙක් අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීමට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩයේ අවධානය යොමුව ඇති බවද වාර්තාවේ. ඒ අනුව වෛද්‍ය රත්නසිරි සිය  ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකළ සැනින් එම තනතුරට පත්කළ හැකි පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබදව අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සෞඛ්‍ය ඇමතිවරයාගේද අවධාන යොමුව ඇති බව වාර්තාවේ.

මේ වන විට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දූරය දරන වෛද්‍යවරයා  වත්මන් ආණ්ඩුව බොහෝ සේ හිතේෂී පුද්ගලයෙකු බවද  ඒ පදනමින් ඔහුව රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමේ ඉඩක් ඇති බවට ද තොරතුරු තිබේ.

RelatedPosts

රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

කෙසේ වෙතත්  නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතිවරයා විසින් පසුගිය වකවානුව පුරාම ගත් උද්දච්ඡ දේශපාලන තීන්දු මත රෝහල මේ පරිහාණියට පත් වුන බවත් ඔහු විසින් පත් කළ සභාපති නිසා රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු අවංකව රෝහල වෙනුවෙන් වැඩ කළ නිලධාරින් ගණනාවක් දංගෙඩියට ගිය බවත්, මේ රජය පත් වූ දා සිට රෝහල පාලනය කළේ  ඇමති පත් කළ වැඩ බැරි සභාපති නොව, ආණ්ඩුවේ වෘත්තීය සමිතිය මෙහෙයවන දූෂණ චෝදනා සහිත විදුලි කාර්මිකයෙක් බවත් තවත් පාර්ශවයක් චෝදනා එල්ල කර ඇත .

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න GMOA ට අයිතියක් නෑ… සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි…

Next Post

හිටපු රාජ්‍ය ඇමති ලොහාන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ…

Related Posts

පුවත්

රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

ජූනි 29, 2026
පුවත්

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026
පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

ජූනි 29, 2026

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  
  • 2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!
  • මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.