ජනාධිපති පළාත් 3ක ආණ්ඩුකාරවරුන් ඉවත් කරයි

පළාත් තුනක ආණ්ඩුකාරවරුන් අද (15) සිට ක්‍රියාත්මක වන අන්දමට සිය තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා,  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් හා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන ආණ්ඩුකාරවරුන් මෙලෙස ඉවත් කර ඇති අතර නව ආණ්ඩුකාරවරුන් එළඹෙන බදාදා දිනයේදී පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Exit mobile version