ජනාධිපති තුමා හෙට ජාතිය අමතයි…

Gotabhaya

අතිගරු ගෝඨාභය රාජජපක්ෂ ජනාධිපතිතුමා හෙට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපති අංශය නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම විශේෂ ප්‍රකාශයක් හෙට (25) දින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතව ඇති බව   ජනධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.

Exit mobile version