අතිගරු ගෝඨාභය රාජජපක්ෂ ජනාධිපතිතුමා හෙට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපති අංශය නිවේදනය කළේය.
එම විශේෂ ප්‍රකාශයක් හෙට (25) දින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතව ඇති බව ජනධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.