සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ධූරය භුක්තියට සවි කරගත් නලීන් අපොන්සු මෙවර නිල වරණයෙන් ඉවත් වීමට සිදුවෙයි!

by editor
ජනවාරි 17, 2025
in පුවත්
Nalin-Aponso
Share on FacebookShare on Twitter

අද (17 ) සවස පැවැති ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ නිලවරණයේදී 2015 සිට එහි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එය සිය භුක්තියට සවි කරගත් යාව ජීව නිලයක් සේ පරිහරණය කළ ෂම්මි සිල්වා පාර්ශවයේ සමීපතමයෙක් වන නලින් අපෝන්සු තාක්ෂණික හේතුවක් මත මහා සභා රැස්වීමෙන් ඉවත් කර ඇත.

වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔහු ජනසතු සේවා ක්‍රිකට් නිලවරණ රැස්වීමට ඒමට නියමිතව තිබුණි කෙසේ වෙතත් එම ක්‍රීඩා සමාජය ඊයේ ( 16) ජනසතු සේවා ක්‍රිකට් සංගමයට දන්වා ඇත්තේ තමන් තාවකාලිකව ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වන බවය.

එබැවින් තමන්ගේ කිසිම සේවකයෙක් මෙවර ජනතු සේවා ක්‍රිකට් සමාජය නියෝජනය නොකරන බවත් මෙම විධායක කමිටු තීරණය අනුව ක්‍රියා කරනු ඇතැයි තරයේ විශ්වාස කරන වරාය අධිකාරී ක්‍රීඩා සමාජය ජනසතු සේවා ක්‍රිකට් සමාජය වෙත පැහැදිලිව දන්වා ඇත. මේ තත්ත්වය හේතුවෙන් නලින් අපෝන්සුට නිලවරණයෙන් ඉවත් වීමට සිදුවී තිබේ.

ඒ අනුව මෙතෙක් එහි ලේකම් ලෙස කටයුතු කළ ලංකා බැංකුවේ යූ. ඉමල්ෂා එළඹෙන වසරේ සභාපති ලෙස තේරී පත්ව ඇත.

ක්‍රිකට් ආයතනයේ නිලවරණයට කලින් එහි සාමාජික සංගම් හා සමාජ තම නිලවරණ පැවැත්විය යුතු අතර මෙම නිලවරණයේදී නලින් අපෝන්සුට සිදුවූ පරාජය ඔහු සහාය දක්වන ෂම්මි සිල්වා පාර්ශ්වයටද අත්වූ පරාජයක් ලෙස සැළකේ

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වැඩිම මුදල සොයා ගනී… අපරාධකරු බන්ධනාගාරයේ සිට ජාවාරම මෙහෙයවලා…

Next Post

යොවුන් ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය අද මැලේසියාවේ දී ඇරඹෙයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.