fbpx
සඳුදා, මාර්තු 20, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති සංචරණ සීමා දැම්මත් කොළඹින් පිට හෝටල් සියල්ල පිරිලා….

by editor
ඔක්තෝබර් 15, 2021
in පුවත්
478 5
Share on FacebookShare on Twitter

සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් පවතින බැවින් සංචරණ සීමාවන් දැඩි කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබියදීත්  කොළඹින් පිට පළාත්වල ප්‍රධාන හෝටල් සියල්ලේම කාමර වෙන්වී හමාර බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

පළාත් සංචරණ සිමාවන් පනවා තිබියදීත්  එම සීමාවන් මායිම් නොකර බොහෝ පිරිස් අදාල ප්‍රදේශ කරා ගමන් කරමින් සිටින බවට  මේ වන විටත් තොරතුරු ලැබෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේඥ වෛද්‍ය ලාල් පනාපිටිය  සඳහන් කරයි.

කොවිඩ් අවදානම පහව ගොස් නොමැති පසුබිමක ජනතාව සෞඛ්‍ය උපදෙස් නොපිලිපැදීම   හේතුවෙන් නැවත වරක් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ බරපතල අවදානමක් ගොඩනැගීම වැලැක්විය නොහැකි යැයිද හෙතෙම කීවේය.

RelatedPosts

රංගා රිමාන්ඩ්….

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය

ජනාධිපතිවරයා අත් කරගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන පොහොට්ටු මහ ලේකම් කියයි!

Tags: නවතම
Share76Tweet48
Previous Post

ලංකා අයිඕසී තෙල් සැපයුම අඩුකරයි – කිරි ගෑස් සමාගම් තියරියටම යයි

Next Post

මාව අපේ ජනබල පක්ෂයෙන් ඉවත් කරලා… කලබල වෙන්න එපා… මා අපේ ජනබල පක්ෂයේ නෙමෙයි… රතන හිමි

Related Posts

පුවත්

රංගා රිමාන්ඩ්….

මාර්තු 20, 2023
පුවත්

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය

මාර්තු 20, 2023
පුවත්

ජනාධිපතිවරයා අත් කරගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන පොහොට්ටු මහ ලේකම් කියයි!

මාර්තු 20, 2023
Next Post

මාව අපේ ජනබල පක්ෂයෙන් ඉවත් කරලා... කලබල වෙන්න එපා... මා අපේ ජනබල පක්ෂයේ නෙමෙයි... රතන හිමි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රංගා රිමාන්ඩ්….

by editor
මාර්තු 20, 2023
0

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය

by editor
මාර්තු 20, 2023
0

ජනාධිපතිවරයා අත් කරගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන පොහොට්ටු මහ ලේකම් කියයි!

by editor
මාර්තු 20, 2023
0

dimuth-karunaratne

සැබෑ නායකයෙක්… නව නායකයෙකුට නව ටෙස්ට් ක්‍රිකට් වාරයට ඉඩ දී දිමුත් නායකත්වයෙන් ඉවත්වීමට සැරසෙයි…

by editor
මාර්තු 20, 2023
0

22 හැවිරිදි වැඩිමල් සොයුරා 18 හැවිරිදි නැගනිය ගැබිනියක් කරලා!… සල්ලාල සොයුරා රිමාන්ඩ්

by editor
මාර්තු 20, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රංගා රිමාන්ඩ්….
  • එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය
  • ජනාධිපතිවරයා අත් කරගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන පොහොට්ටු මහ ලේකම් කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist