අද (13) සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තමන් රටින් දුර බැහැර සිටින බැවින් තම ධූරයේ වැඩ ආවරණය කීරිම සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරන බව එම ගැසට් නිවේදනයේ දක්වා ඇත.
එම නිවේදනය පහත දැක්වේ.








